Gini Kandu Pupurana Lyrics
“Gini kandu pupurana e gigum dine langai” (ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයි): Gini Kandu Pupurana (ගිනි කඳු පුපුරන) lyrics, a Sinhala inspirational song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගිනි කඳු පුපුරන ගී පද.
| SONG | Gini Kandu Pupurana |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Inspirational |
| VIEWS | 133 |
| UPDATED |
Gini Kandu Pupurana Lyrics Singlish
Gini kandu pupurana e gigum dine langai
Hima kandu diyavana e susum dine langai
Taru kata dilihena e ena dine langai
E nisa e adare pama karanna epa
E nisa e adare pama karanna epa...
Apa desa penava desavanda asenava
Kusaginna mevenava rasa emata thiyenava
Jivithe ohe gewana dugi pale kandule lunuth nathe
Valandeth mukuth nathe...
Time is strong with me
Sun and moon to disappear
Don't wait until tomorrow
Love the ones in sorrow
Melove vasana api hamoma minisun uthum
E bava danagena demu ekinekata senasum susum
Kandulak navata sinahava genedemu nam hebahin
Yana vita kisiwak geniyanne nattan itin
Yana vita kisiwak geniyanne nattan itin...ගිනි කඳු පුපුරන ගී පද
ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයි
හිම කඳු දියවන ඒ සුසුම් දිනේ ළඟයි
තරු කට දිලිහෙන ඒ එන දිනේ ළඟයි
ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා
ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා...
අප දෑස පේනවා දෙසවන්ද ඇසෙනවා
කුසගින්න මැවෙනවා රස එමට තියෙනවා
ජීවිතේ ඔහේ ගෙවන දුගී පැලේ කඳුලේ ලුණුත් නැතේ
වළඳෙත් මුකුත් නැතේ...
Time is strong with me
Sun and moon to disappear
Don't wait until tomorrow
Love the ones in sorrow
මෙලොවේ වසනා අපි හැමෝම මිනිසුන් උතුම්
ඒ බව දැනගෙන දෙමු එකිනෙකාට සැනසුම් සුසුම්
කඳුලක් නවතා සිනහව ගෙනදෙමු නම් හැබැහින්
යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්
යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්...Related Songs and Tags
Gini Kandu Pupurana LyricsGini Kandu Pupurana Lyrics Englishගිනි කඳු පුපුරනගිනි කඳු පුපුරන ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics