Dasama Riddana Lyrics in Sinhala (දෑසම රිද්දන ගී පද) and English by Rookantha Gunathilaka. This page includes the Sinhala lyrics and English transliteration. Dasama Riddana is a Sinhala song performed by Rookantha Gunathilaka. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Dasama Riddana |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 29 |
| UPDATED |
Desama riddana hasagana taaleta
Paada nagaagena kawuda hebaatama
Me yana ran landaa…
Kiwvaanaahana me mage desama
Asipiya nohelanavaa…
Me hati lassana ru varunaavata
Ibema nevathunu hiti paadema
Oya ki ru varunaa…
Maa gena nam me ahanna aasai
Aayema maye varunaa…
Mal peti vaage paada rideddo
Boralu paye anilaa
Maa gena mando me anukampaa
Hitata dukak denilaa…
Aale kusumen maa hita pipilaa
Suvanda hade rendilaa…
Pera naaran bovitiyaa dan
Apata kada devida
Buruthu pitin me vaare avare
Nelaana innam do…
Me guru paare me nethu aaye
Hetath sina seido…දෑසම රිද්දන හසගන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්ඳා…
කිව්වානාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා…
මේ හැටි ලස්සන රූ වරුනාවට
ඉබේම නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා…
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා…
මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
බොරළු පයේ ඇනිලා
මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා…
ආලේ කුසුමෙන් මා හිත පිපිලා
සුවඳ හදේ රැඳිලා…
පේර නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මේ වාරේ අවාරේ
නෙලාන ඉන්නම් දෝ…
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
හෙටත් සිනා සෙයිදෝ…