Hiruge Kiranai (Lak Amme) Lyrics
“Hiruge kiranayi unuhuma denne” (හිරුගේ කිරණයි උණුහුම දෙන්නේ), Hiruge Kiranai (Lak Amme) (හිරුගේ කිරණයි (ලක් අම්මේ)) lyrics: a Sinhala patriotic song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරුගේ කිරණයි (ලක් අම්මේ) ගී පද, and many know it simply as Hiruge kiranayi.
| SONG | Hiruge Kiranai (Lak Amme) |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Patriotic |
| VIEWS | 53 |
| UPDATED |
Hiruge Kiranai (Lak Amme) Lyrics Singlish
Hiruge kiranayi unuhuma denne
Sanduge sevanayi sihila bedanne
Karadiya pokunayi rakawallanne
Ekama eka thenayi me mihikatata thiyenne...
Diriya wiriya athi ran daruwan upadinne
E leyin bala sena bihiwenne
Eka dhajayak yata e sena rokwenne
Yana yana thena jayen jaya labanne
E abhimanen, mawbima bebalenne...
Jaya banda lowe, dhaja lelawaa ape
Api enawa mage amme
Nae paradum laba lak mawage puta
Divi denawa puda amme
Amme lak amme...
Jaya mawathayi apa sathu pahadili magayi ya yuthu
Sema badha bindan yamu athwel bindan
Seemawa akase we
(Jaya banda lowe, dhaja lelawaa ape
Api enawa mage amme
Nae paradum laba lak mawage puta
Divi denawa puda amme
Amme lak amme...///)හිරුගේ කිරණයි (ලක් අම්මේ) ගී පද
හිරුගේ කිරණයි උණුහුම දෙන්නේ
සඳුගේ සෙවණයි සිහිල බෙදන්නේ
කරදිය පොකුණයි රැකවල්ලන්නේ
එකම එක තැනයි මේ මිහිකතට තියෙන්නේ...
දිරිය විරිය ඇති රන් දරුවන් උපදින්නේ
ඒ ලෙයින් බල සේනා බිහිවෙන්නේ
එක ධජයක් යට ඒ සේනා රොක්වෙන්නේ
යන යන තැන ජයෙන් ජය ලබන්නේ
ඒ අභිමානෙන්, මවුබිම බැබළෙන්නේ...
ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ...
ජය මාවතයි අප සතු පැහැදිලි මගයි යා යුතු
සැම බාධා බිඳන් යමු අත්වැල් බිඳන්
සීමාව ආකාසේ වේ
(ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ...///)
Performances of Hiruge Kiranai (Lak Amme)
Cover versions, live performances, and reality-show contestant performances of “Hiruge Kiranai (Lak Amme)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiruge Kiranai (Lak Amme) LyricsHiruge Kiranai (Lak Amme) Lyrics Englishහිරුගේ කිරණයි (ලක් අම්මේ)හිරුගේ කිරණයි (ලක් අම්මේ) ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics

