Bolpini Waahena Welawe Lyrics by Rookantha Gunathilaka
Bolpini Waahena Welawe (බොල්පිණි වෑහෙන වේලාවේ) is a Sinhala song sung by Rookantha Gunathilaka. The lyrics were written by Sarath Fernando. This page presents the Bolpini Waahena Welawe lyrics in Sinhala script (බොල්පිණි වෑහෙන වේලාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bolpini Waahena Welawe |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Sarath Fernando |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 11 |
| UPDATED |
Bolpini Waahena Welawe Lyrics
Bolpini vaehena vaelaave
Obagen samugena ya yuthuve
Taamath oba atha suwa nindae
Ekai maa nokiyaa yanne
Bolpini vaehena vaelaave
Gaelapita naegalaa aetha gam bala
Piyaman karawan ne
Tawath niwahanek giman niwana thuru
Oba sihiyata enne
Obagen samugena maa yanne
Oba awadiwa maa soyanu epa
Aethai maa inne
Tawalamkaruwo kawardakaa ho
Ekama thaenak unne
Bolpini vaehena vaelaave....බොල්පිණි වෑහෙන වේලාවේ ගී පද
බොල්පිණි වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ
බොල්පිණි වෑහෙන වේලාවේ
ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ
ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ
බොල්පිණි වෑහෙන වේලාවේ....Performances of Bolpini Waahena Welawe
Cover versions, live performances, and reality-show contestant performances of “Bolpini Waahena Welawe” on YouTube.
Cover Versions · 4
▶CoverBolpini Wahena Welawe (බොල් පිණි වෑහෙන වේලාවේ) Cover by Sanka DinethSl Music
▶CoverBol Pini Wahena - බොල් පිණි වෑහෙන ( Cover Version ) - Akila Shehan BandaraAkila Shehan Bandara Official
▶CoverBol Pini Wahena Welawe (බොල් පිණි වෑහෙන වේලාවේ) | Kembimaka Seya 2018WAYA BSF
▶CoverBol pini wahena song Rookantha Gunathilaka dj (Relax Music)RMC (Relax Music Collection)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bolpini Waahena Welawe LyricsBolpini Waahena Welawe Lyrics Englishබොල්පිණි වෑහෙන වේලාවේබොල්පිණි වෑහෙන වේලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsRookantha Gunathilaka ComposerSarath Fernando Lyricist