Sada Pahan Nadi There Lyrics
“Sada paahan nadee there” (සැදෑ පහන් නදී තෙරේ), Sada Pahan Nadi There (සැදෑ පහන් නදී තෙරේ) lyrics: a Sinhala love song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sada paahan, and in Sinhala it is සැදෑ පහන් නදී තෙරේ ගී පද.
| SONG | Sada Pahan Nadi There |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sada Pahan Nadi There Lyrics Singlish
Sada paahan nadee there
Obe langin hidimi lanwela
Obayi mamayi sandayi rayayi wuna
Malayi vilayi hemin thurul wuna //
Dasa pena maanaye pawa
Nae minis hadak ahenne nae
Adare surangana raye
Jeevithe paata me ahas thale
Obe rosa paata kammule
Sada paahan ......
Prema seetha kalpana lowe
Swarna warna maliga mawe
Enna yanna e viman kara
Dinga dinga ma athe ethi
Nonida nida obe nuwan
Adawanwa lanwemin hidi
Sada paahan .......සැදෑ පහන් නදී තෙරේ ගී පද
සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා //
දෑස පේන මානයේ පවා
නෑ මිනිස් හඩක් ඇහෙන්නේ නෑ
ආදරේ සුරංගනා රැයේ
ජීවිතේ පාට මේ අහස් තලේ
ඔබේ රෝස පාට කම්මුලේ
සැදෑ පහන් ......
ප්‍රේම සීත කල්පනා ලොවේ
ස්වර්ණ වර්ණ මාලිගා මැවේ
එන්න යන්න ඒ විමන් කරා
ඩිංග ඩිංග මා අතේ එතී
නොනිදා නිදා ඔබේ නුවන්
අඩවන්ව ලංවෙමින් හිදී
සැදෑ පහන් .......
Performances of Sada Pahan Nadi There
Cover versions, live performances, and reality-show contestant performances of “Sada Pahan Nadi There” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sada Pahan Nadi There LyricsSada Pahan Nadi There Lyrics Englishසැදෑ පහන් නදී තෙරේසැදෑ පහන් නදී තෙරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics



