Jesuni Obata Aadare Lyrics
“Jesuni obata aadare” (ජේසුනී ඔබට ආදරේ): Jesuni Obata Aadare (ජේසුනී ඔබට ආදරේ) lyrics, a Sinhala Christian devotional song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජේසුනී ඔබට ආදරේ ගී පද.
| SONG | Jesuni Obata Aadare |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 15 |
| UPDATED |
Jesuni Obata Aadare Lyrics Singlish
Jesuni obata aadare
Pavkaarayaa man
Maa sithe matama vada denaa
Pavkaarayaa man
Obe desum asannata aasai
E panath rakinnata aasai
Oba vaage innatath aasai
E vunata baadhaka bomai
E vunata baadhaka bomai...
Jesuni obata aadare
Pavkaarayaa man
Man seela samaadan venavaa
Paapeta yali yali vatenavaa
Sathuranta samaavath denavaa
Yali ovunata bana vadinavaa
Indahitala dan denavaa
Deela anda bera gahanavaa
Duka dahadiya horakam karanavaa
In passe mama raja venavaa
Jesuni
Maa sithe matama vada denaa
Pav kaarayaa man
Jesuni
Obe dayava ayadina
Pav kaarayaa manජේසුනී ඔබට ආදරේ ගී පද
ජේසුනී ඔබට ආදරේ
පව්කාරයා මං
මා සිතේ මටම වද දෙනා
පව්කාරයා මං
ඔබෙ දෙසුම් අසන්නට ආසයි
ඒ පණත් රකින්නට ආසයි
ඔබ වාගෙ ඉන්නටත් ආසයි
ඒ වුණාට බාධක බෝමයි
ඒ වුණාට බාධක බෝමයි...
ජේසුනී ඔබට ආදරේ
පව්කාරයා මං
මං සීල සමාදන් වෙනවා
පාපෙට යළි යළි වැටෙනවා
සතුරන්ට සමාවත් දෙනවා
යළි ඔවුනට බැණ වදිනවා
ඉඳහිටලා දන් දෙනවා
දීලා අඬ බෙර ගහනවා
දුක දහදිය හොරකම් කරනවා
ඉන් පස්සෙ මම රජ වෙනවා
ජේසුනී
මා සිතේ මටම වද දෙනා
පව් කාරයා මං
ජේසුනී
ඔබෙ දයාව අයදිනා
පව් කාරයා මංPerformances of Jesuni Obata Aadare
Cover versions, live performances, and reality-show contestant performances of “Jesuni Obata Aadare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jesuni Obata Aadare LyricsJesuni Obata Aadare Lyrics Englishජේසුනී ඔබට ආදරේජේසුනී ඔබට ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics
