As Deka Piyana Lyrics by Rookantha Gunathilaka
As Deka Piyana (ඇස් දෙක පියාන) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the As Deka Piyana lyrics in Sinhala script (ඇස් දෙක පියාන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | As Deka Piyana |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 851 |
| UPDATED |
As Deka Piyana Lyrics
aes deka piyana nidaaganna mata bae
bae bae mata nidanna bae
sita thula dagalana manase aevidina
oba mata nidanna denne nae
sita ekathan kara nidanna haeduwath
eyatath oba ida denne ma nae
turul velaa oba hurathal venakota
matath nidannata onema nae
rahasak kiyananna thiyenavaa oyaage
kanpethi matha mage dethol thiyaa
oba aethin sitiyoth kiyananna bae mata
anith ayata eya aenae niisaa
ane raththaran hitata vada nodi
turulu venna aadarei kiyaa
mata kiyananna deval hugak thiyenavaa
turulu karan aadarei kiyaa
aes deka piyana...ඇස් දෙක පියාන ගී පද
ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
බෑ බෑ මට නිදන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ
සිත එක්තැන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ
රහසක් කියන්න තියෙනවා ඔයාගෙ
කන්පෙති මත මගෙ දෙතොල් තියා
ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට
අනිත් අයට එය ඇසෙන නිසා
අනේ රත්තරන් හිතට වද නොදී
තුරුළු වෙන්න ආදරෙයි කියා
මට කියන්න දේවල් හුඟක් තියෙනවා
තුරුළු කරන් ආදරෙයි කියා
ඇස් දෙක පියාන...Performances of As Deka Piyana
Cover versions, live performances, and reality-show contestant performances of “As Deka Piyana” on YouTube.
Reality Show Performances · 10
▶Reality Show17 වසරකට පසු Super Star මතක අලුත් කරමින්, සිරස වේදිකාවේ "ඇස් දෙක පියාන" ගීතය ශිහාන්ගේ හඬින්Rookantha Gunathilaka
▶Reality ShowAs Deka Piyana - ඇස් දෙක පියාන | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 30Induwara Sayagi
▶Reality ShowAs Deka Piyana - ඇස් දෙක පියාන | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 30Induwara Sayagi
▶Reality ShowEs Deka Piyana - ඇස් දෙක පියාන | Amila Kavinda| Hiru Star EP 78Es Deka Piyana
▶Reality ShowAs Deka Piyana - ඇස් දෙක පියාන | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 30Induwara Sayagi
▶Reality ShowAs Deka Piyana - ඇස් දෙක පියාන | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 30Induwara Sayagi
▶Reality ShowAs Deka Piyana Nidaganna - ඇස් දෙක පියාන නිදාගන්න | Nadeeja RanganaNidaganna - නිදාගන්න
▶Reality ShowAs deka piyana (ඇස් දෙක පියාන) | Maneesha Dilshan | Hiru Star Season 05Maneesha Dilshan
▶Reality ShowAs deka piyana (ඇස් දෙක පියාන) | Maneesha Dilshan | Hiru Star Season 05Maneesha Dilshan
▶Reality ShowAs Deka Piyana - ඇස් දෙක පියාන | Sahan Weerasinghe | Hiru Star - Season 04 | EPISODE 39 | Hiru TVSahan Weerasinghe
Cover Versions · 12
▶Cover''ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ'' අලුත් හඬකින් | Copy ChatHiru TV LIVE
▶Coverඇස් දෙක පියාන.. As Deka PiyanaSiyatha TV
▶CoverAs deka piyana Remake(ඇස් දෙක පියාන) - Shihan MihirangaKnowledge TV
▶CoverAs Deka Piyana Nidaganna - ඇස් දෙක පියාන නිදාගන්න | Nadeeja RanganaHiru Star
▶CoverAs Deka Piyana [HD] - Rookantha Gunathilaka123ChalanaPonnaya
▶Coverඇස් දෙක පියාන AS DEKA PIYANA EDM Female Ai Cover SongMulti Open AI
▶CoverAs Deka Piyana (ඇස් දෙක පියාන) | Theekshana Anuradha | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Cover*Ess Deka Piyana Nidaganna*ඇස් දෙක පියානNilmini Priyadarshika
▶Coverඇස් දෙක පියාන... As deka piyana... shihan mihiranga ..SS SONGSSS beats
▶Coverඇස් දෙක පියාන නිදාගන්න || As deka piyana nidaganna || Whatsapp status 2020 || NMUSIC LANKANMUSIC LANKA
▶CoverSrikatha Buddhika Jayalath - As deka piyana - ඇස් දෙක පියානsrikatha studio
▶CoverAs Deka Piyana Nidaganna - ඇස් දෙක පියාන - Maithri PereraShelton Ma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
As Deka Piyana LyricsAs Deka Piyana Lyrics Englishඇස් දෙක පියානඇස් දෙක පියාන ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics