Nawuka Eli Niwena Raa Lyrics
“Nauka eli niwena rae” (නෞකා එලි නිවෙනා රෑ), Nawuka Eli Niwena Raa (නෞකා එලි නිවෙනා රෑ) lyrics: a Sinhala heartbreak song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nauka eli, and in Sinhala it is නෞකා එලි නිවෙනා රෑ ගී පද.
| SONG | Nawuka Eli Niwena Raa |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Nawuka Eli Niwena Raa Lyrics Singlish
Nauka eli niwena rae
Muhude raLa kaLabena rae
Thani wi kshithijaya andurae
Hidina piliru maama do
Susumehi sulangata sali sali hitha wewulaa
Mama iki bindinemi ginisilu pada awulaa
Siwusiya gaw dura goda bima kothanaka ho
Pem siri yahanaka oba atha danimi aho
Naeu banda dedara yali yali hapena raLae
Asarana nawiye ku walapi aenae nade
Oba nathi lowa mata kandulaka inna kiyaa
Mediyam kaluwara sandu ara yanna giyaaනෞකා එලි නිවෙනා රෑ ගී පද
නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ
සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලා
මම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලා
සිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝ
පෙම් සිරි යහනක ඔබ ඇත දනිමි අහෝ
නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රළේ
අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
ඔබ නැති ලොව මට කඳුලක ඉන්න කියා
මැදියම් කළුවර සඳු අර යන්න ගියා
Performances of Nawuka Eli Niwena Raa
Cover versions, live performances, and reality-show contestant performances of “Nawuka Eli Niwena Raa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawuka Eli Niwena Raa LyricsNawuka Eli Niwena Raa Lyrics Englishනෞකා එලි නිවෙනා රෑනෞකා එලි නිවෙනා රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics


