Suwanda Dani Danenawa Lyrics
“Suwanda denee denee denenava” (සුවඳ දැනී දැනී දැනෙනවා), Suwanda Dani Danenawa (සුවඳ දැනී දැනෙනවා) lyrics: a Sinhala love song sung by Rookantha Gunathilaka, with words by Ajantha Ranasinghe and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සුවඳ දැනී දැනෙනවා ගී පද, and many know it simply as Suwanda denee.
| SONG | Suwanda Dani Danenawa |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 28 |
| UPDATED |
Suwanda Dani Danenawa Lyrics Singlish
Suwanda denee denee denenava
Udaa hiru eliye aluth irak do me
Hitata galanava heetha bindu bindu
Heen pini sulange hinassa hita hengum
Suwanda denee denee denenava
Eeye nodutuuva lassana lokaya ada koin ho
Hemihita avidin midula dige mata turulu venava
Jeevithe sundara da metharam
Suwanda denee denee denenava
Raena raena ena paata paata samanalayo
Pena pena mala sipa ganno
Aadare...
Ochcham kara kara hankithi kavana aadare
Balaaporottuva dotha dara manga
Bala hindimi oba enatura
Aaye heta davasak thiyevi ada vaage
Jeevithe sundara da metharam
Suwanda denee denee...සුවඳ දැනී දැනෙනවා ගී පද
සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි සුළඟේ හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා
ඊයේ නොදුටූව ලස්සන ලෝකය අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා
රෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිප ගන්නෝ
ආදරේ...
ඔච්චම් කර කර හංකිති කවන ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මඟ
බලා හිඳිමි ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනී...Performances of Suwanda Dani Danenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Dani Danenawa” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
▶Coverසුවඳ දැනී දැනෙනවා (Acoustic) | රූකාන්ත ගුණතිලක | Suwada Danee Danenawa | Rookantha Gunathilake SongsSri Lankan's Got Talent
▶Coverසුවඳ දැනී දැනෙනවා | Suwanda Danee Danenawa (Cover) - Nadeemal PereraSL WAVE
▶Coverසුවඳ දැනී දැනෙනවා | Suwanda Danee Danenawa (Cover) - Raween KanishkaSL WAVE
▶CoverSuwanda Danee Danenawa (සුවඳ දැනී දැනෙනවා) cover by Dulshan SulakshanaDulshan Sulakshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Dani Danenawa LyricsSuwanda Dani Danenawa Lyrics Englishසුවඳ දැනී දැනෙනවාසුවඳ දැනී දැනෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsRohana Weerasinghe ComposerAjantha Ranasinghe Lyricist
