Gawahale Lyrics by Rookantha Gunathilaka
Gawahale (ගවහලේ) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Gawahale lyrics in Sinhala script (ගවහලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gawahale |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 380 |
| UPDATED |
Gawahale Lyrics
Gawahale piduru mitiya mata wennata thibunanam
Gawahale wasu petiyeku mata wennata thibunanam
Ma ketharam vasanavanthada
Ma ketharam santhosada
Apa rate naththal da samaya thibunanam
Wata pili davata vilavun andala yanawa api palli
Raththinya pupura rupiyal vanasa matha vi sathutu vevi
Ginigenadawenna welikathare naththala nevathila
Thal athu madure hena hande naththala nevathila
Poddak hitanna sumithura apa rate uthura
Gawahale tharu kiranak mata wennata thibunanam
Gawahale piduru mitiya mata wennata thibunanam
Asiyawe ipadunu Jesu ape ratata enna
Sewoma balagena inne saminduni oba enathuru lowata
Kusagini dawena pelpathe naththala thaniwila
Yudha gini negena nagaraye naththala nevathila
Poddak hitanna sumithura apa rate uthura
Gawahale piduru mitiya mata wennata thibunanam
Gawahale tharu kiranak mata wennata thibunanam
Ma ketharam vasanavanthada///
Ma ketharam santhosada
Api ketharam santhosada//ගවහලේ ගී පද
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම්
ගවහලේ වසු පැටියෙකු මට වෙන්නට තිබුණානම්
මා කෙතරම් වාසනාවන්තද
මා කෙතරම් සන්තෝසද
අප රටේ නත්තල් දා සාමය තිබුණානම්
වට පිළි දවටා විලවුන් ඇඳලා යනවා අපි පල්ලි
රත්තිඤා පුපුරා රුපියල් වනසා මත වී සතුටු වෙවී
ගිනිගෙන දැවෙනා වැලිකතරේ නත්තල නැවතීලා
තල් අතු මැදුරේ හෙණ හඬේ නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර
ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම්
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම්
ආසියාවේ ඉපදුණු ජේසු අපේ රටට එන්න
සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එනතුරු ලොවට
කුසගිනි දැවෙන පැල්පතේ නත්තල තනිවීලා
යුධ ගිනි නැගෙන නගරයේ නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම්
ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම්
මා කෙතරම් වාසනාවන්තද///
මා කෙතරම් සන්තෝසද
අපි කෙතරම් සන්තෝසද//Performances of Gawahale
Cover versions, live performances, and reality-show contestant performances of “Gawahale” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverRookantha Gawahale (ගවහලේ) | Naththal TharuwaRookantha Goonatillake
▶Coverගවහලේ පිදුරු මිටිය | Gawahale Piduru Mitiya | Rookantha Gunathilake | Christmas Song | නත්තල් ගීතිකාJesus Life Catholic Network
▶Coverගවහලේ පිදුරු මිටිය.... Gawahale piduru mitiya ( Rukantha Gunathilaka )Niluka Lokubalasuriya
▶CoverGawahale | Rookantha Gunathilaka | cover by Dinuli Damsandi | Christmas song | ගවහලේ නත්තල ගීතයDinuli Damsandi
▶CoverGawahale Piduru Mitiya (ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම් ) Christmas song sinhalaHOPE in GOD
▶CoverGawahale piduru mitiya | ගවහලේ පිදුරු මිටිය | Sinhala christmas songs | Sinhala geethikaSinhala Geethika
▶CoverSinhala Geethika - Gawahalee Piduru Mitiya | ගවහලේ පිදුරු මිටියThe Lord is Risen
▶CoverGawahale Piduru Mitiya | ගවහලේ පිදුරු මිටිය Cover SongSAAHI RECORDS
▶Coverගවහලේ - GAWAHALE ( Christmass Hym )WORSHIP WITH DANUSHKA
▶Coverගවහලේ පණිවිඩේ/ gawahale paniwidekumar fernando
▶Coverගවහලේ ... නත්තල් ගීතය Gawahale ... Christmas songHiru Kirana
▶Coverනත්තල් ගී ම්හිරි.... ගවහලේ පිදුරු ම්ට්ය gawahale piduru mitiya Suresh madhuSTUDIO CLICK IT VIDEOGRAPHY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gawahale LyricsGawahale Lyrics Englishගවහලේගවහලේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics

