Aware Pipi Lyrics
“aavare pipi suwada gelwu hade” (අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ): Aware Pipi (අවාරේ පිපී) lyrics, a Sinhala love song sung by Damayanthi Jayasuriya and Rookantha Gunathilaka, with words by Kularathna Ariyawansa and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අවාරේ පිපී ගී පද, and many know it simply as aavare pipi.
| SONG | Aware Pipi |
|---|---|
| SINGER | Damayanthi Jayasuriya, Rookantha Gunathilaka |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Aware Pipi Lyrics Singlish
(aavare pipi suwada gelwu hade
oba kusum thilinayayi pudasune
ayaale adee nayana iwure randi
oba hidi maa hade sanhide)...//
(nil thuru gollae mal liyakam
rawpili rawde sakuna gayum)...//
soduruyi mihiriyi
soduruyi mihiriyi lowama pahan weyi
apa hamuwu asiriyen
aavare pipi..../
(ran arunellae wan katayam
sith gangulallae tharanga rangum)...//
pibideyi sasalei
pibideyi sasalei lowama udam weyi
apa hamuwu mahimayen
aavare pipi suwada gelwu hade
oba kusum thilinayayi pudasune
ayaale adee nayana iwure randi
oba hidi maa hade sanhide
(oba kusum thilinayayi pudasune
oba hidi maa hade sanhide)..//අවාරේ පිපී ගී පද
(අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ)...//
(නිල් තුරු ගොල්ලේ මල් ලියකම්
රැව්පිලි රැව්දේ සකුණ ගැයුම්)...//
සොඳුරුයි මිහිරියි
සොඳුරුයි මිහිරියි ලොවම පහන් වෙයි
අප හමුවූ අසිරියෙන්
අවාරේ පිපී..../
(රන් අරුණැල්ලේ වන් කැටයම්
සිත් ගඟුලැල්ලේ තරඟ රැඟුම්)...//
පිබිදෙයි සසැලෙයි
පිබිදෙයි සසැලෙයි ලොවම උදම් වෙයි
අප හමුවූ මහිමයෙන්
අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ
(ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
ඔබ හිඳී මා හදේ සංහිදේ)..//Performances of Aware Pipi
Cover versions, live performances, and reality-show contestant performances of “Aware Pipi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aware Pipi LyricsAware Pipi Lyrics Englishඅවාරේ පිපීඅවාරේ පිපී ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Jayasuriya SongsDamayanthi Jayasuriya LyricsJayasuriya LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist

