Kandulin Awasan Wana Pem Puwathata Lyrics by Damayanthi Jayasuriya
Kandulin Awasan Wana Pem Puwathata (කඳුලින් අවසන් වන පෙම් පුවතට) is a Sinhala song sung by Damayanthi Jayasuriya. This page presents the Kandulin Awasan Wana Pem Puwathata lyrics in Sinhala script (කඳුලින් අවසන් වන පෙම් පුවතට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulin Awasan Wana Pem Puwathata |
|---|---|
| SINGER | Damayanthi Jayasuriya |
| VIEWS | 25 |
| UPDATED |
Kandulin Awasan Wana Pem Puwathata Lyrics
Kadulin avasan vana pem puvatata
Heta davasak noganenu mana pemvata
Me mal yauvanaye
Sirakaralanu bari senehe hanguum diya
Uthura pitaara yai
Denodahak as valin ridum laba
Pem sit bala hidi
Uhula ganu hakiveda me senehasa
Sindi bindi yaa nam
Kadulin avasan ....
Sihilasa randi turulata gulaavaka
Sangava maa pathuman
Piya sarannata epa bingun lesa
Rahasindeka an mal
Uhula ganu hakiveda oba unuhuma
Nivi maki yaa nam
Kadulin avasan ....කඳුලින් අවසන් වන පෙම් පුවතට ගී පද
කඳුලින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ //
සිරකරලනු බැරි සෙනෙහෙ හැඟුම් දිය
උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ
පෙම් සිත් බලා හිදී
උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස
සිඳී බිඳී යා නම්
කඳුලින් අවසන් ....
සිහිලස රැඳි තුරුලතා ගුලාවක
සඟවා මා පැතුමන්
පියා සරන්නට එපා බිඟුන් ලෙස
රහසින් දැක අන් මල්
උහුලා ගනු හැකිවෙද ඔබ උණුහුම
නිවී මැකී යා නම්
කඳුලින් අවසන් ....Related Songs and Tags
Kandulin Awasan Wana Pem Puwathata LyricsKandulin Awasan Wana Pem Puwathata Lyrics Englishකඳුලින් අවසන් වන පෙම් පුවතටකඳුලින් අවසන් වන පෙම් පුවතට ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Jayasuriya SongsDamayanthi Jayasuriya LyricsJayasuriya Lyrics