Pata Pata Samanala Thatu Lyrics
“Pata pata samanaala tatu mada pawane pawenawa” (පාට පාට සමනල තටු මද පවනේ පාවෙනවා): Pata Pata Samanala Thatu (පාට පාට සමනල තටු) lyrics, a Sinhala children's song sung by Damayanthi Jayasuriya, with music by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පාට පාට සමනල තටු ගී පද.
| SONG | Pata Pata Samanala Thatu |
|---|---|
| SINGER | Damayanthi Jayasuriya |
| COMPOSER | Nanda Malani |
| CATEGORY | Childrens Songs, Nature |
| VIEWS | 18 |
| UPDATED |
Pata Pata Samanala Thatu Lyrics Singlish
Pata pata samanaala tatu mada pawane pawenawa
Ran hiru rataa viyaa ran deranata sarasanawa...
Sadhu kiyaa siripaade kanda naginawa
Sadhu sadhu budhu sadhuge paada vandinawa...
Ratu nanda rasata haduwa
Aggala kan dong putha
Kalu maamaage ata alla
Hele nangin dong putha...
Sadhu kiyaa...
Indikatupaane seethala enga dawetanawa
Gilee male kalu nangige dath wewulanawa
Samanaala gira hisa mudunin ira babelanawa
Hiru ras budhu ras vihida lowata bedanawa...
Sadhu kiyaa...පාට පාට සමනල තටු ගී පද
පාට පාට සමනල තටු මද පවනේ පාවෙනවා
රන් හිරු රටා වියා රන් දෙරණත සරසනවා...
සාධු කියා සිරිපාදේ කන්ද නගිනවා
සාධු සාධු බුදු සාධුගේ පාද වඳිනවා...
රතු නැන්දා රසට හැදුව
අග්ගල කන් ඩෝං පුතා
කළු මාමාගේ අත අල්ලා
හෙලේ නංගින් ඩෝං පුතා...
සාධු කියා...
ඉඳිකටුපානේ සීතල ඇඟ දැවෙටනවා
ගිලී මලේ කළු නංගිගෙ දත් වෙවුලනවා
සමනල ගිර හිස මුදුනින් ඉර බැබෙලනවා
හිරු රැස් බුදු රැස් විහිදා ලොවට බෙදනවා...
සාධු කියා...
Related Songs and Tags
Pata Pata Samanala Thatu LyricsPata Pata Samanala Thatu Lyrics Englishපාට පාට සමනල තටුපාට පාට සමනල තටු ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Jayasuriya SongsDamayanthi Jayasuriya LyricsJayasuriya LyricsNanda Malani Composer