Ha Ha Hari Hawa Lyrics by Damayanthi Jayasuriya
Ha Ha Hari Hawa (හා හා හරි හාවා) is a Sinhala song sung by Damayanthi Jayasuriya. This page presents the Ha Ha Hari Hawa lyrics in Sinhala script (හා හා හරි හාවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ha Ha Hari Hawa |
|---|---|
| SINGER | Damayanthi Jayasuriya |
| VIEWS | 108 |
| UPDATED |
Ha Ha Hari Hawa Lyrics
haa haa hari haavaa kelae maedin aavaa
hitagena ganga gaavaa vatapita aehae laevaa...
kola dekata kavaa paen ugurak beevaa
tola kata leva kavaa itin aetaei keevaa…
tabaa nikata gaavaa veenaavak gaevaa
mihiri sindu keevaa naetum tikak paevaa...
aein vehesa vuvaa indagena hati laevaa
tana bisse baavaa anga pata saetaepuvaa…
birum handak aavaa ihalata visi vuvaa
kodu aeta hitaevuvaa kan deka diga paevaa…
birima lang vuvaa kanda harahata baavaa
sathara payata paavaa deelaa yamu keevaa…
panduru udin bova viduli ketili paevaa
kola sara bara gaevaa biru katath aavaa…
birima naevatuvaa naasaya bima gaevaa
aehin raehaen laevaa koida koida haavaa…හා හා හරි හාවා ගී පද
හා හා හරි හාවා කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැ ලෑවා...
කොළ දෙකටක් කෑවා පැන් උගුරක් බීවා
තොල කට ලෙව කෑවා ඉතින් ඇතැයි කීවා…
තබා නිකට ගාවා වීණාවක් ගෑවා
මිහිරි සින්දු කීවා නැටුම් ටිකක් පෑවා...
එයින් වෙහෙස වූවා ඉඳගෙන හති ලෑවා
තණ බිස්සේ බාවා ඇඟ පත සැතැපූවා…
බිරුම් හඬක් ආවා ඉහළට විසි වූවා
කොඳු ඇට හිටැවූවා කන් දෙක දිග පෑවා…
බිරීම ළං වූවා කඳ හරහට බාවා
සතර පයට පාවා දීලා යමු කීවා…
පඳුරු උඩින් බෝවා විදුලි කෙටිලි පෑවා
කොළ සර බර ගෑවා බිරූ කටත් ආවා…
බිරීම නැවතුවා නාසය බිම ගෑවා
ඇහින් රැහැන් ලෑවා කොයිද කොයිද හාවා…Performances of Ha Ha Hari Hawa
Cover versions, live performances, and reality-show contestant performances of “Ha Ha Hari Hawa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverTikiri Tikiri Tikiri Liya| ටිකිරි ටිකිරි ටිකිරිලියා | Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ | Achchiye pochchiye wathura natanawo | Sinhala lama gee | සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶Coverහාවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ | Hawa Giya Kade | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025 Lama GeethaBaby Beats - Sinhala Kids Songs
▶CoverHinahewi Bonikka | හිනැහේවී බෝනික්කා | Sinhala lama gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶Coverබණ්ඩලාගේ හාවා දිව්වා බය වෙලා | Bandalage hawa | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2026 | Lama GeethaPunchi Tikiri - Sinhala Kids Songs
▶CoverHora pusek batu miyek | හොර පුසෙක් බටු මීයෙක් | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025 | lama sinduBaby Beats - Sinhala Kids Songs
▶Coverහා හා හරි හාවා Ha ha hari HavaRupavahini Animation Studio
▶CoverHa Ha Hari Hawa | හා හා හරි හාවා | 10 Style | Sandaru SathsaraSandaru Sathsara
▶CoverRun Run Handa Deela Song | රුං රුං හඬ දීලා | Sinhala Lama Geetha | සිංහල ළමා ගීත 2025 | Lama SinduBaby Beats - Sinhala Kids Songs
▶CoverHa Ha Hari Hawa - ( 3 ) Sinhala Cartoon - හා හා හරි හාවා - සිංහල කාටූන්DON bp Visual
▶CoverHa ha hari Hawa - Nanda Malini -හා හා හරි හාවා - නන්දා මාලිනීBuddhika Dissanayake (බූද්ධික දිසානායක)
▶CoverHa Ha Hari Hawa | හා හා හරි හාවා | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ha Ha Hari Hawa LyricsHa Ha Hari Hawa Lyrics Englishහා හා හරි හාවාහා හා හරි හාවා ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Jayasuriya SongsDamayanthi Jayasuriya LyricsJayasuriya Lyrics
