A Maga Ketiy Ya Yuthu Maga Duray Lyrics
“Aa maga ketiyi ya yuthu maga durai” (ආ මග කෙටියි යා යුතු මග දුරයි): A Maga Ketiy Ya Yuthu Maga Duray (ආ මග කෙටියි යා යුතු මග දුරයි) lyrics, a Sinhala inspirational song sung by Damayanthi Jayasuriya and Nuwan Nayanajith Kumara, with words by Kularathna Ariyawansa and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආ මග කෙටියි යා යුතු මග දුරයි ගී පද.
| SONG | A Maga Ketiy Ya Yuthu Maga Duray |
|---|---|
| SINGER | Damayanthi Jayasuriya, Nuwan Nayanajith Kumara |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Inspirational |
| VIEWS | 125 |
| UPDATED |
A Maga Ketiy Ya Yuthu Maga Duray Lyrics Singlish
(Aa maga ketiyi ya yuthu maga durai
Nirathuru nuwanesin tharanaya kala yuthuyi
Me arambumai mawatha bo durai
Nuwanin awadiyen ya yuthu bawa danim)...//
(Me maga thanithala sema sel thala hamuwewi)...//
Sitha savi nobida emaga gewa diri wada
Jaya ima dakimi adithanin
Aa maga ketiyi ya yuthu maga durai
Nirathuru nuwanesin tharanaya kala yuthuyi
Me arambumai mawatha bo durai
Nuwanin awadiyen ya yuthu bawa danim
(Sawun muwaththiyan sema vaga walasun hamuwewi)...//
Nuwanes nohera kalana mitu sitha haduna
Tharanaya karami maga sodin
Aa maga ketiyi ya yuthu maga durai
Nirathuru nuwanesin tharanaya kala yuthuyi
Me arambumai mawatha bo durai
Nuwanin awadiyen ya yuthu bawa danim
Nirathuru nuwanesin tharanaya kala yuthuyi
Nuwanin awadiyen ya yuthu bawa danimi
Nirathuru nuwanesin tharanaya kala yuthuyiආ මග කෙටියි යා යුතු මග දුරයි ගී පද
(ආ මග කෙටියි යා යුතු මග දුරයි
නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි
නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්)...//
(මේ මග තැනිතලා සේම සෙල් තලා හමුවේවී)...//
සිත සවි නොබිද එමග ගෙවා දිරි වඩා
ජය ඉම දකිමි අදිටනින්
ආ මග කෙටියි යා යුතු මග දුරයි
නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි
නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්
(සාවූන් මුවැත්තියන් සේම වග වළසුන් හමුවේවී)...//
නුවණැස නොහැර කලණ මිතු සිත හඳුනා
තරණය කරමි මග සොදින්
ආ මග කෙටියි යා යුතු මග දුරයි
නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි
නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්
නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි
නුවණින් අවදියෙන් යා යුතු බව දනිමි
නිරතුරු නුවනැසින් තරණය කල යුතුයි Performances of A Maga Ketiy Ya Yuthu Maga Duray
Cover versions, live performances, and reality-show contestant performances of “A Maga Ketiy Ya Yuthu Maga Duray” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
A Maga Ketiy Ya Yuthu Maga Duray LyricsA Maga Ketiy Ya Yuthu Maga Duray Lyrics Englishආ මග කෙටියි යා යුතු මග දුරයිආ මග කෙටියි යා යුතු මග දුරයි ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Jayasuriya SongsDamayanthi Jayasuriya LyricsJayasuriya LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist

