Hora Pusek Batu Meeyek Lyrics by Damayanthi Jayasuriya
Hora Pusek Batu Meeyek (හොර පූසෙක් බටු මීයෙක්) is a Sinhala song sung by Damayanthi Jayasuriya. This page presents the Hora Pusek Batu Meeyek lyrics in Sinhala script (හොර පූසෙක් බටු මීයෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hora Pusek Batu Meeyek |
|---|---|
| SINGER | Damayanthi Jayasuriya |
| VIEWS | 41 |
| UPDATED |
Hora Pusek Batu Meeyek Lyrics
Hora pusek (myaew myaew)
Batu meeyek katas katas…//
Hora puisiy batu meeyai tharangeta divuwa
Pusi vetila kiri haeliyak
Meeya vetila paeni haeliyak
Apata hari hina...//
Hora pusek (myaew myaew)
Batu meeyek katas katas…//
Paeni bee mathvuna meeya
Parale uda veni veni uni…//
Mata daen ahuwunoth eka
Mang elevva hora pusa
Keethu keethu walata ira
Veesee karanvai keeva…//
Eka ahila hora pusa
Kiri haeliyen iha ussa…//
Baeluwa vitarai uu dekala
Vahalen pahalata vetila
Thadi vangediyak haepila…//
Maha thadi vangedi patayak
Kakula tikak ussagena…//
Batu meeyata haengenata tenak kiyanava
Hora pusi kenthiyen uva hoyanava…//
Hora pusi kenthiyen uva hoyanava////හොර පූසෙක් බටු මීයෙක් ගී පද
හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්…//
හොර පූසියි බටු මීයයි තරඟෙට දිවුවා
පූසි වැටිලා කිරි හැළියක
මීයා වැටිලා පැණි හැළියක
අපට හරි හිනා...//
හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්…//
පැණි බී මත්වුන මීයා
පරාලේ උඩ වැනි වැනි උනි…//
මට දැන් අහුවුනොත් ඒකා
මං එළෙව්ව හොර පූසා
කීතු කීතු වලට ඉරා
වීසි කරනවයි කීවා…//
ඒක ඇහිලා හොර පූසා
කිරි හැළියෙන් ඉහ උස්සා…//
බැලුවා විතරයි ඌ දැකලා
වහළෙන් පහළට වැටිලා
තඩි වංගෙඩියක හැපිලා…//
මහ තඩි වංගෙඩි පතයක්
කකුල ටිකක් උස්සාගෙන…//
බටු මීයට හැංගෙන්නට තැනක් කියනවා
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා…//
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා////
Performances of Hora Pusek Batu Meeyek
Cover versions, live performances, and reality-show contestant performances of “Hora Pusek Batu Meeyek” on YouTube.
Cover Versions · 12
▶Coverhora pusek batu meeyek | හොර පුසෙක් බටු මීයෙක්ODTV
▶CoverHora pusek batu miyek | හොර පුසෙක් බටු මීයෙක් | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025 | lama sinduBaby Beats - Sinhala Kids Songs
▶Coverහොර පුසෙක් බටු මියෙක් | Hora Pusek Batu Miyek | සිංහල ළමා ගීත | Sinhala Kids Song | ChutiPanchoTVChutiPancho TV
▶CoverHora pusek batu meeyek | හොර පූසෙක් බටු මීයෙක්-Lama geetha-ළමා ගීත/sinhala lama geetha/child songcolor kids
▶CoverHora Pusek Batu Meeyek | හොර පූසෙක් බටු මීයෙක් | Lama Geetha Sinhala | සිංහල ළමා ගීතmimi mimi - Sinhala Kids Songs
▶Coverහොර පූසෙක් බටු මීයෙක් | Hora Pusek Batu Miyek | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතMelody Land Vibes
▶CoverHora Pusek Batu Miyek|හොර පුසෙක් බටු මීයෙක්|kids sinhala song|Children sinhala song|lama geethaMS Production
▶CoverHora pusek batu miyek | හොර පුසෙක් බටු මීයෙක් | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතKekulu Sina
▶Coverහොර පූසෙක් .... බටු මීයෙක් ළමා ගීත දමයන්ති ජයසූරිය - ළමා ගීත sinhala lama geeසිප්බිමින් නිවහනට Sipbimin Niwahanata
▶Coverහොර පූසෙක්.. බටු මීයෙක්.. | Hora Pusek Cover Song | Sinhala Kids Songs 2025 | සිංහල ළමා ගී 2025Punchi Baby - Sinhala Lama Gee
▶Coverහොර පූසෙක් බටු මීයෙක් සිංහල ළමා ගීතය 2026 | Sinhala lama geethaya | Hora pusek batu miyek 2026Happy Larry Sinhala Kids
▶CoverHora Pusek Batu Miyek # හොර පුසෙක් බටු මියෙක් # ළමා ගීත # Sinhala Lama Githa # Child songLucky Baby girl
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hora Pusek Batu Meeyek LyricsHora Pusek Batu Meeyek Lyrics Englishහොර පූසෙක් බටු මීයෙක්හොර පූසෙක් බටු මීයෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Jayasuriya SongsDamayanthi Jayasuriya LyricsJayasuriya Lyrics