Ra Pura Penena Nisa Lyrics
“Raa puraa penenaa nisaa aes piyan innavaa” (රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා), Ra Pura Penena Nisa (රෑ පුරා පෙනෙනා නිසා) lyrics: a Sinhala love song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑ පුරා පෙනෙනා නිසා ගී පද, and many know it simply as Raa puraa.
| SONG | Ra Pura Penena Nisa |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Ra Pura Penena Nisa Lyrics Singlish
Raa puraa penenaa nisaa aes piyan innavaa
Me tharam kiyana nisaa haaduwak evanavaa
Iye vaage randu ven naenee
Hitha ridunaa kiyaalaa kahatak nam naenee
Raa puraa penenaa nisaa .........
Hurathal keruwaa mata nam madi vaage
Thurule indalaa aadaremayi keewe
Raa puraa penenaa nisaa aes piyan innavaa
Naage kawudo koido indalaave
Nokiya avidin aes dekemayi unne
Raa puraa penenaa nisaa ........රෑ පුරා පෙනෙනා නිසා ගී පද
රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා හාදුවක් එවනවා
ඊයේ වාගේ රණ්ඩු වෙන් නෑනේ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ
රෑ පුරා පෙනෙනා නිසා .........
හුරතල් කෙරුවා මට නම් මදි වාගේ
තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ
රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා
නාගේ කවුදෝ කොයිදෝ ඉඳලාවේ
නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ
රෑ පුරා පෙනෙනා නිසා ........
Related Songs and Tags
Ra Pura Penena Nisa LyricsRa Pura Penena Nisa Lyrics Englishරෑ පුරා පෙනෙනා නිසාරෑ පුරා පෙනෙනා නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics