Mage Pel Pathe Ma Lyrics
“Mage pelpathe ma andure vele ma” (මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා): Mage Pel Pathe Ma (මගේ පැල්පතේ මා) lyrics, a Sinhala love song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Mage pelpathe, and in Sinhala it is මගේ පැල්පතේ මා ගී පද.
| SONG | Mage Pel Pathe Ma |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Mage Pel Pathe Ma Lyrics Singlish
Mage pelpathe ma andure vele ma
Thaniye geli ma gayami mese
Kandulai sinawai obage kathawai
Gamane lathawai sihiwe hade
Mage jeewithe oba nisa atha ven vi
Kawadath obai adare mata lan vi
Mage sithe sanasumak athi ve nam
E oba genai adare saka na dan
Mage pelpathe...
Oba ki katha rasa katha ada wage
Sihiwe laye sanasumai eya mage
Semada mese sitha sitha mama innam
Labunoth priye vasana atha gannam
Mage pelpathe...මගේ පැල්පතේ මා ගී පද
මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ
මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී
කවදත් ඔබයි ආදරේ මට ලං වී
මගේ සිතේ සැනසුමක් ඇති වේ නම්
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්
මගේ පැල්පතේ...
ඔබ කී කතා රස කතා අද වගේ
සිහිවේ ළයේ සැනසුමයි එය මගේ
සැමදා මෙසේ සිත සිත මම ඉන්නම්
ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම්
මගේ පැල්පතේ...Performances of Mage Pel Pathe Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Pel Pathe Ma” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverMage palpathe ma | මගෙ පැල්පතේ මා - VoizgramVoizgram
▶CoverMage palpathe ma මගේ පැල්පතේ මා cover song by SAGAYA C singSAGAYA C sing
▶CoverMage Palpathe Ma (Cover by Prasansa Fernando)Prasansa Fernando
▶Coverමගෙ පැල්පතේ මා - Mage Pelpathe Maa - Acoustic cover by EchoSteelECHOSTEEL
▶Cover"Mage Palpathe Ma"( Clarence Wijewardana) CoverKamal Weerasooriya
▶CoverCover Song -Mage Palpathe Ma.. මගෙ පැල්පතේ මා.. Cover version - Nisitha Nilochana use...Nisitha Nilochana
▶Coverමගේ පැල්පතේ මා | Mage palpathe ma guitar lesson | Guitar cover | Clarence wijewardhanakafee college of music
▶CoverMage Palpathe Ma මගේ පැල්පතේ මා Clarance Wijewardana Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Pel Pathe Ma LyricsMage Pel Pathe Ma Lyrics Englishමගේ පැල්පතේ මාමගේ පැල්පතේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics
