Lande Mulawi Giya Nam Lyrics by Rookantha Gunathilaka
Lande Mulawi Giya Nam (ලඳේ මුලා වී ගියා නම්) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Lande Mulawi Giya Nam lyrics in Sinhala script (ලඳේ මුලා වී ගියා නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lande Mulawi Giya Nam |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 450 |
| UPDATED |
Lande Mulawi Giya Nam Lyrics
Lande mulaa vee giyaa nam
Epaa oyaage sinaawan
Miringuwa deka muek wage
Diya soyamin kathara dige
Gihin moko paraada vee dan //
Lande mulaa vee giyaanam
Manike agaya kana dannae nae
Namuth agaya baala wennae nae
Palundu banduna ona wennae nae
Weradunaama hari kiuwe nae //
Parawunaama male suwada nae
Bora wunaama jale paheya nae
Bindunu pemak naewum rasaya nae
Heragiyaata maa thani wune nae
Lande mulaa vee...ලඳේ මුලා වී ගියා නම් ගී පද
ලඳේ මුලා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාද වී දැන් //
ලඳේ මුලා වී ගියානම්
මැණිකෙ අගය කණා දන්නෙ නෑ
නමුත් අගය බාල වෙන්නෙ නෑ
පළුඳු බඳුන ඕන වෙන්නෙ නෑ
වැරදුනාම හරි කිව්වේ නෑ //
පරවුණාම මලේ සුවඳ නෑ
බොර වුණාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම් රසය නෑ
හැරගියාට මා තනි වුණේ නෑ
ලඳේ මුලා වී...Related Songs and Tags
Lande Mulawi Giya Nam LyricsLande Mulawi Giya Nam Lyrics Englishලඳේ මුලා වී ගියා නම්ලඳේ මුලා වී ගියා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics