Muthu Keta Wetena Lyrics by Rookantha Gunathilaka
Muthu Keta Wetena (මුතු කැට වැටෙනා) is a Sinhala song sung by Rookantha Gunathilaka. The lyrics were written by Mahinda K.Premasiri, and the music is composed by Sarath Wickrama. This page presents the Muthu Keta Wetena lyrics in Sinhala script (මුතු කැට වැටෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muthu Keta Wetena |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Mahinda K.Premasiri |
| COMPOSER | Sarath Wickrama |
| VIEWS | 185 |
| UPDATED |
Muthu Keta Wetena Lyrics
Muthu kata wetena poruwa abiyasa
Manamaaliyane hadanu epa
Ran kendiya seth pan wisiree da
Willuda ranpata themanu epa
Ran palase minikan wesse
Mangala madhusamaye
Raa... muhunu wasagena
Kadulu salannata epa
Kisi dineka yeheliye
Muthu kata wetena...
Raa yahaney nidi pem sihine
Mangala madhusamaye
Raa... aetha balagena
Kadulu salannata epa
Kisi dineka yeheliye
Muthu kata wetena...මුතු කැට වැටෙනා ගී පද
මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා
රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ
රෑ... මුහුණු වසාගෙන
කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ
මුතු කැට වැටෙනා...
රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ
රෑ... ඈත බලාගෙන
කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ
මුතු කැට වැටෙනා...Related Songs and Tags
Muthu Keta Wetena LyricsMuthu Keta Wetena Lyrics Englishමුතු කැට වැටෙනාමුතු කැට වැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsSarath Wickrama ComposerMahinda K.Premasiri Lyricist