Sangawanna Oya Nil Nuwan Lyrics
“Sangavanna oya nil nuwan” (සඟවන්න ඔය නිල් නුවන්): Sangawanna Oya Nil Nuwan (සඟවන්න ඔය නිල් නුවන්) lyrics, a Sinhala heartbreak song sung by Rookantha Gunathilaka, with words by Nandana Wickramage and music by Mahesh Denipitiya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sangavanna oya, and in Sinhala it is සඟවන්න ඔය නිල් නුවන් ගී පද.
| SONG | Sangawanna Oya Nil Nuwan |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Mahesh Denipitiya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 111 |
| UPDATED |
Sangawanna Oya Nil Nuwan Lyrics Singlish
Sangavanna oya nil nuwan
Sangavenna mage aes walin
Oba dutuwothin yali
Hitha vavanu bae
Ahase tharu nathi rae
Sanda eliyak nathi rae
Valakulu atharae
Sangavanna oya nil nuwan
Mage diha nobala
Hamuunu lanvunu apa pem kathandarae
Paetalunu daevatunu sithuvili sira keruwe
Adaraye binduwakvath aduwa noae
Daevaye saradama apa ven keruwe
Sangavanna oya nil...
Kiwa katha thun yaame mathak vuna
Kandulu gala dutu heenaya bodava giya
Jeevithayama apa lanvi hidimu kiya
Paethu paethum apa dehade iki bidina
Sangavanna oya nil...
Ahase tharu...සඟවන්න ඔය නිල් නුවන් ගී පද
සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ
අහසේ තරු නැති රෑ
සඳ එළියක් නැති රෑ
වළාකුළු අතරේ
සඟවන්න ඔය නිල් නුවන්
මගේ දිහා නොබලා
හමුවුනු ලංවුණු අප පෙම් කතන්දරේ
පැටළුනු දැවටුනු සිතුවිලි සිර කෙරුවේ
ආදරයේ බිඳුවක්වත් අඩුව නොවේ
දෛවයේ සරදම් අප වෙන් කෙරුවේ
සඟවන්න ඔය නිල්...
කීව කතා තුන් යාමේ මතක් වුනා
කඳුළු ගලා දුටු හීනය බොඳව ගියා
ජීවිතයම අප ළංවී හිඳිමු කියා
පැතූ පැතුම් අප දෙහදේ ඉකි බිඳිනා
සඟවන්න ඔය නිල්...
අහසේ තරු...Performances of Sangawanna Oya Nil Nuwan
Cover versions, live performances, and reality-show contestant performances of “Sangawanna Oya Nil Nuwan” on YouTube.
Cover Versions · 5
▶CoverSangawanna Oya Nil | Nuwan Rookantha Gunathilaka www.hirufm.lk.wmvHiru FM
▶CoverSangawanna Oya Nil Nuwan - Rookantha GunathilakaShamika Asanga
▶CoverSangawanna Oya Nil NuwanRookantha Goonatillake - Topic
▶CoverSangawanna Oya Nil Nuwan- Rookantha Gunathilaka-Neth FmKanishka Gayan
▶Coversagawanna oya nil nuwan-rooka-pubudu samarasekaraPUBUDU SAMARASEKARA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sangawanna Oya Nil Nuwan LyricsSangawanna Oya Nil Nuwan Lyrics Englishසඟවන්න ඔය නිල් නුවන්සඟවන්න ඔය නිල් නුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsMahesh Denipitiya ComposerNandana Wickramage Lyricist