Sanda Pana Wage Dilenne Lyrics
“Sandapaana vaage dileanne” (සඳපාන වාගේ දිළෙන්නේ): Sanda Pana Wage Dilenne (සඳපාන වාගේ දිළෙන්නේ) lyrics, a Sinhala love song sung by Rookantha Gunathilaka, with words by Nandana Wickramage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳපාන වාගේ දිළෙන්නේ ගී පද, and many know it simply as Sandapaana vaage.
| SONG | Sanda Pana Wage Dilenne |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 74 |
| UPDATED |
Sanda Pana Wage Dilenne Lyrics Singlish
Sandapaana vaage dileanne
Obamai hadehi randenne
Nil vil jalaase hansiye vilaase
Maa hada vile serisaranne
Sandapaana vaage dileanne
Obamai hadehi randenne
Mal maavathe sari sarala naelavunu lande turulu veela
Samanallu ko ada gihilla mal gomuwe nae mal pipila
Oba noena me bim thalaave paaluva handai raa davale
Kavadaaka ho yali sinaasei aaye aava kiyaa pembara vi
Hada vedanaavan nivevi
Sandapaana vaage...
Nilvan gabehi piyamba ennam priye oba soyaala
Sindalanna me kandulu ganga hada vedanaa madida vinda
Yali maavathe mal pipila samanallu raene pirila
Oba maa langin innavaa nam aaye ma mee vasanthe udaavi
Hada vedanaavan nivevi
Sandapaana vaage...සඳපාන වාගේ දිළෙන්නේ ගී පද
සඳපාන වාගේ දිළෙන්නේ
ඔබමයි හදේහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ
සඳපාන වාගේ දිළෙන්නේ
ඔබමයි හදේහි රැඳෙන්නේ
මල් මාවතේ සරි සරාලා නැළවුණු ලඳේ තුරුළු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා මල් ගොමුවේ නෑ මල් පිපීලා
ඔබ නොඑන මේ බිම් තලාවේ පාළුව හඬයි රෑ දවාලේ
කවදාක හෝ යලි සිනාසෙයි ආයේ ආවා කියා පෙම්බර වී
හද වේදනාවන් නිවේවි
සඳපාන වාගේ...
නිල්වන් ගැබේහි පියඹා එන්නම් ප්‍රියේ ඔබ සොයාලා
සිඳලන්න මේ කඳුළු ගංගා හද වේදනා මදිද වින්දා
යළි මාවතේ මල් පිපීලා සමනල්ලු රෑනේ පිරීලා
ඔබ මා ලඟින් ඉන්නවා නම් ආයේ ම මී වසන්තේ උදා වී
හද වේදනාවන් නිවේවි
සඳපාන වාගේ...Performances of Sanda Pana Wage Dilenne
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Pana Wage Dilenne” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Pana Wage Dilenne LyricsSanda Pana Wage Dilenne Lyrics Englishසඳපාන වාගේ දිළෙන්නේසඳපාන වාගේ දිළෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsRookantha Gunathilaka ComposerNandana Wickramage Lyricist

