Hiru Sandu Athare

Song Details: Singer & Composer Information
Hiru Sandu Athare Lyrics in Sinhala (හිරු සඳු අතරේ ගී පද) and English by Rookantha Gunathilaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hiru Sandu Athare
👁️ VIEWS
5

Hiru Sandu Athare Lyrics

Hiru nangenne kandu atarin
Obe ras aragena
Vasi vatenne walakulin seethala aragena
Polothale puda labanna suwada panduru beda
Pahada gannata sitha ape obe pihita yeda

Hiru sandu atare babalana ras petire
Labana obe karuna apa sith hi renduna

Duka sepa deka eka wage thaba ganna sitha
Danuma nuwana ape hadata labenavada
Atheethayen anagathaya wetha yana gamanata
Alokaya wi jeewe athwela wanu mana

Hiru sandu atare...

හිරු සඳු අතරේ ගී පද

හිරු නැඟෙන්නේ කඳු අතරින්
ඔබේ රැස් අරගෙන
වැසි වැටෙන්නේ වළාකුලින් සීතල අරගෙන
පොළෝ තලේ පුද ලබන්න සුවඳ පඬුරු බැද
පහදා ගන්නට සිත අපේ ඔබේ පිහිට යැද

හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා//

දුක සැප දෙක එක වාගේ තබා ගන්න සිත
දැනුම නුවණ අපේ හදට ලැබෙනවද
අතීතයෙන් අනාගතය වෙත යන ගමනට
ආලෝකය වී ජීවේ අත්වැල වනු මැන

හිරු සඳු අතරේ...

Frequently Asked Questions

Who sang Hiru Sandu Athare?

Rookantha Gunathilaka performed Hiru Sandu Athare. Rookantha Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Hiru Sandu Athare complete lyrics?

You can find the complete Hiru Sandu Athare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hiru Sandu Athare?

Hiru Sandu Athare has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිරු සඳු අතරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිරු සඳු අතරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hiru Sandu Athare LyricsHiru Sandu Athare Song LyricsHiru Sandu Athare Lyrics Englishහිරු සඳු අතරේ Lyricsහිරු සඳු අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Hiru Sandu Athare" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hiru Sandu Athare" by Rookantha Gunathilaka

Song Video