Hitha Nawathuna Thana Lyrics in Sinhala (හිත නැවතුන තැන ගී පද) and English by Rookantha Gunathilaka. This page includes the Sinhala lyrics and English transliteration. Hitha Nawathuna Thana is a Sinhala song performed by Rookantha Gunathilaka. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hitha Nawathuna Thana |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 259 |
| UPDATED |
Hita nevathuna thana oba navathinawada
Oba nevathuna thana hita navathinawada
Obayi obei hitayi
Eka vita eka thana nevathuna da
Balanna vata pita
Mama oba langada kiya
Hita nevathuna thana
Dura aetha nopenena raeka
Langa patha innemi
Dutuwada baluwada
Denethin sene kiyami
Hita thama dura neda
Hemadama asami
Hita paalu una data
Oba gawa innemi
Hita nevathuna thana oba navathinawada
Mulu raema sandu gawa
Tharu raena thani raki
Hemadama oba gawa
Thani naene mama imi
Nuba nava nethu gawa
Kandulal sali sali
Ingi paewa oya daesa
Mathake raendi raendi
Hita nevathuna thana oba navathinawada
Oba nevathuna thana hita navathinawada
Obayi obei hitayi
Eka vita eka thana nevathuna da
Balanna vata pita
Mama oba langada kiya
Hita nevathuna thanaහිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා
බලන්න වට පිට
මම ඔබ ළඟද කියා
හිත නැවතුන තැන
දුර ඈත නොපෙනෙන රෑක
ළඟ පාත ඉන්නෙමී
දුටුවාද බැලුවාද
දෙනෙතින් සෙනේ කියමී
හිත තාම දුර නේද
හැමදාම අසමී
හිත පාළු වුන දාට
ඔබ ගාව ඉන්නෙමී
හිත නැවතුන තැන ඔබ නවතිනවාද
මුළු රෑම සඳු ගාව
තරු රෑන තනි රකී
හැමදාම ඔබ ගාව
තනි නෑනෙ මම ඉමී
නුඹ නාව නෙතු ගාව
කඳුලැල් සැලි සැලී
ඉඟි පෑව ඔය දෑස
මතකේ රැඳි රැඳී
හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා
බලන්න වට පිට
මම ඔබ ළඟද කියා
හිත නැවතුන තැන