Suwanda Dena Mal Wane Lyrics by Rookantha Gunathilaka
Suwanda Dena Mal Wane (සුවඳ දෙන මල් වනේ) is a Sinhala song sung by Rookantha Gunathilaka. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Rohana Weerasinghe. This page presents the Suwanda Dena Mal Wane lyrics in Sinhala script (සුවඳ දෙන මල් වනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwanda Dena Mal Wane |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 497 |
| UPDATED |
Suwanda Dena Mal Wane Lyrics
Suwanda dena mal vane bigun bandila
Kandulu bindu nil nuwan pura randila
Obe lamade sene madure susum nagila
Suwanda dena mal vane bigun bandila
Kandulu bindu nil nuwan pura randila
Me nura sandae kale so susum hela
Aeta tharaka diha nil nuwan yoma
E obe supemvatha evedido bala
Nae pale taevii handa vedana dara
Vedana dara
Suwanda dena mal vane...
Me lowe dinu ape jeevithe ketii
Kaalaye rahas wasa jeevithe galai
Me kuluth piya sala kulin kule randai
Adare amaa hagum ma sithe nagei
Ma sithe nagei
Suwanda dena mal vane...සුවඳ දෙන මල් වනේ ගී පද
සුවඳ දෙන මල් වනේ බිගුන් බැඳීලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ බිගුන් බැඳීලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තරකා දිහා නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා එවීදෝ බලා
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා
සුවඳ දෙන මල් වනේ...
මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැඳෙයි
ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි
මා සිතේ නැගෙයි
සුවඳ දෙන මල් වනේ...Performances of Suwanda Dena Mal Wane
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Dena Mal Wane” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSuwanda Dena Mal Wane - සුවඳ දෙන මල් වනේ | Pasindu Maheesha | Hiru Star Season 04 | 3rd RoundPasindu Maheesha
▶Reality ShowSuwanda Dena Mal Wane - සුවඳ දෙන මල් වනේ | Pasindu Maheesha | Hiru Star Season 04 | 3rd RoundPasindu Maheesha
▶Reality ShowSuwada Dena Mal Wane (සුවඳ දෙන මල් වනේ) | Gihan Daminda | Yohan Induwara | Hiru Star Season 05Suwada Dena Mal Wane
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Dena Mal Wane LyricsSuwanda Dena Mal Wane Lyrics Englishසුවඳ දෙන මල් වනේසුවඳ දෙන මල් වනේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsRohana Weerasinghe ComposerAjantha Ranasinghe Lyricist