Mage Hithe Dukak Lyrics
“Mage hite dukak kiya deyak nae” (මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ), Mage Hithe Dukak (මගේ හිතේ දුකක්) lyrics: a Sinhala love song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ හිතේ දුකක් ගී පද, and many know it simply as Mage hite.
| SONG | Mage Hithe Dukak |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Mage Hithe Dukak Lyrics Singlish
Mage hite dukak kiya deyak nae
Balaporottuwak kiya deyak nae
Adare kiya aluth deyak nae
Winda wedana hade thawat nae //
Adare onedo kata ho
Wedana labanna asado
Paluven midenna one katado
Dennemi sahan bindak kiyanneko
Mage hite ..............
Nodennemi atheethayedi adare
Dan danimi pudanne koi lese
Pemwatha wemi adath mema
Namuth obe nowe hetin pasu ma
Mage hite .............//මගේ හිතේ දුකක් ගී පද
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ //
ආදරේ ඕනෑදෝ කාට හෝ
වේදනා ලබන්න ආසදෝ
පාළුවෙන් මිදෙන්න ඕනේ කාටදෝ
දෙන්නෙමි සහන් බිඳක් කියන්නකෝ
මගේ හිතේ ..............
නොදෙන්නෙමි අතීතයේදී ආදරේ
දැන් දනිමි පුදන්නේ කොයි ලෙසේ
පෙම්වතා වෙමි අදත් මෙමා
නමුත් ඔබේ නොවේ හෙටින් පසු මා
මගේ හිතේ .............//
Performances of Mage Hithe Dukak
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hithe Dukak” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hithe Dukak LyricsMage Hithe Dukak Lyrics Englishමගේ හිතේ දුකක්මගේ හිතේ දුකක් ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics

