Nidi Nathi Ra Yame Lyrics by Rookantha Gunathilaka
Nidi Nathi Ra Yame (නිදි නැති රෑ යාමේ) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Nidi Nathi Ra Yame lyrics in Sinhala script (නිදි නැති රෑ යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nidi Nathi Ra Yame |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 12 |
| UPDATED |
Nidi Nathi Ra Yame Lyrics
Nidi nathi ra yame geethaya gayunawe
Mata himi yathrawe obe raaya gewunawe
Aruthevisula wala athare muwa dora penunawe
Dahasak awura kaluwara aa daa obe neth hiru madale
Eliya gala aawa
Dahasak pitupa thanikara giya daa obe sith mal yahane
Sandu da uda wuwa
Nidi nathi ra yame ........
Denuwana hadawa lowa senasunadaa obage ura thalaye
Yahana thana dunna
Desawan noasa obawa asu daa obage ran saraye
Mihira langa wuwa
Nidi nathi ra yame geethaya gayunawe
Mata himi yathrawe obe raaya gewunawe
Aruthevisula wala athare muwa dora penunaweනිදි නැති රෑ යාමේ ගී පද
නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ
මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ
අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ
දහසක් අවුරා කළුවර ආ දා ඔබේ නෙත් හිරු මඩලේ
එළිය ගලා ආවා
දහසක් පිටුපා තනිකර ගිය දා ඔබ සිත් මල් යහනේ
සඳු ද උදා වූවා
නිදි නැති රෑ යාමේ ........
දෙනුවන හඩවා ලොව සැනසුනදා ඔබගේ උර තලයේ
යහන තනා දුන්නා
දෙසවන් නොඅසා ඔබව ඇසූ දා ඔබගේ රන් සරයේ
මිහිර ළඟා වූවා
නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ
මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ
අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ
Performances of Nidi Nathi Ra Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Nidi Nathi Ra Yame” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverනිදි නැති රෑ යාමේ # Nidinathi rayame # HR JothipalaSRL Expert
▶Coverනිදි නැති රෑ යාමේ | Nidi Nathi Re Yame | EDM VErsion | @nightfly-x3iNightFly
▶CoverNidi Nathi Re Yame (නිදි නැති රෑ යාමේ) Lakshitha Madushan With Seeduwa BraveLakshitha Madushan Gunasiri
▶CoverFlash Back Nonstop | Nidi nathi ra yamee | නිදි නැති රෑ යාමේ නන්ස්ටොප් | Flash back | KoskanththaA&T MUSIC
▶CoverNidi Nathi Raa Yame-සීතේ සීතේ සීතේ-| H.R Jothipala|.Chamila Thanushi
▶CoverNidhi nathi ra yame - නිදි නැති රෑ යාමේ - Hr jothipalaSwara Mathaka | ස්වර මතක
▶CoverNomiyana Minisun - HR. Jothipala | Nidi Nathi Ra | නිදි නැති රෑ යාමේ | Reginald Cooray|@RooTunes Roo Tunes
▶Coverනිදි නැති රෑ යාමේ FEED BACK SINHALA KAROKE HR JOTHIPALA NIDI NETHI KELUM HETTIARACHCHI සිංහල කැරෝකේSD karoke production
▶CoverNidi Nethi Re Yame / නිදි නැති රෑ යාමේSathsara Music
▶CoverNIDI NATHI RA YAME BY UDARA SAMPATH ASI DISI GEE DUBAI 2014Thushara Kuruwitage
▶CoverNidi Nathi Ra Yame (නිදි නැති රෑ යාමේ) Cover By Janeth Kavishka (මෙතෙක් ඔබ නොඇසු හඩක් )Deesha Music
▶CoverNidi Nathi Ra Yame (නිදි නැති රෑ යාමේ) Remix Cover – H.R. Jothipala | DJ Sasu Sinhala Romantic RemixDJ Sasu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nidi Nathi Ra Yame LyricsNidi Nathi Ra Yame Lyrics Englishනිදි නැති රෑ යාමේනිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics

