Hemadamath Langin Inna Lyrics
“Hemadamat langin inna” (හැමදාමත් ලඟින් ඉන්න): Hemadamath Langin Inna (හැමදාමත් ලඟින් ඉන්න) lyrics, a Sinhala love song sung by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැමදාමත් ලඟින් ඉන්න ගී පද, and many know it simply as Hemadamat langin.
| SONG | Hemadamath Langin Inna |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 179 |
| UPDATED |
Hemadamath Langin Inna Lyrics Singlish
Hemadamat langin inna
Kisida ma hera noyanna
Kisida ma hera noyanna
Hemadamat langin inna
Kurulu vesin igila yanna
Tisal ahasa sisaranna
Oba risi nam kurullanta
Gi kiyanne kavi liyanna
Eth mage raththarane
Kisida ma hera noyanna
Senehe salana malak wenna
Mulu lowatama sina denna
Oba risi nam samanalunta
Hadu denna ida harinna
Eth mage raththarane
Kisida ma hera noyanna
Hemadamat langin...හැමදාමත් ලඟින් ඉන්න ගී පද
හැමදාමත් ලඟින් ඉන්න
කිසිදා මා හැර නොයන්න
කිසිදා මා හැර නොයන්න
හැමදාමත් ලඟින් ඉන්න
කුරුළු වෙසින් ඉගිල යන්න
තිසැල් අහස සිසාරන්න
ඔබ රිසි නම් කුරුල්ලන්ට
ගී කියන්න කවි ලියන්න
ඒත් මගේ රත්තරනේ
කිසිදා මා හැර නොයන්න
සෙනෙහෙ සලන මලක් වෙන්න
මුළු ලොවටම සිනා දෙන්න
ඔබ රිසි නම් සමනලුන්ට
හාදු දෙන්න ඉඩ හරින්න
ඒත් මගේ රත්තරනේ
කිසිදා මා හැර නොයන්න
හැමදාමත් ලඟින්...Performances of Hemadamath Langin Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Hemadamath Langin Inna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hemadamath Langin Inna LyricsHemadamath Langin Inna Lyrics Englishහැමදාමත් ලඟින් ඉන්නහැමදාමත් ලඟින් ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics
