Sanda basa giya thana na Lyrics by Rookantha Gunathilaka
Sanda basa giya thana na (සඳ බැස ගිය තැන නෑ) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Sanda basa giya thana na lyrics in Sinhala script (සඳ බැස ගිය තැන නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda basa giya thana na |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 112 |
| UPDATED |
Sanda basa giya thana na Lyrics
Sanda basa giya thana nae hiru basa giya thana nae
Rala basa giya thana nae maha sayure
Hinahunu dawask nae senasunu dawask nae
Naelawunu dawask nae
Mage lowe...
Heta hamuwemuda api heta senasemuda api
Heta naelawemuda api hitawathiye
Ada hamuwemuda api ada senasemuda api
Ada naelawemuda api pem sayure...
Ma oba danna tharam oba ma hadunnenne nae
Ma desa nobaluwath tharaha naethe
Oba duthu dine patan oba paeye patan
Mage hada watha pathule hanguwm pubudune...සඳ බැස ගිය තැන නෑ ගී පද
සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ මහ සයුරේ
හිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑ
නැළවුණු දවසක් නෑ
මගේ ලොවේ...
හෙට හමුවෙමුද අපි හෙට සැනසෙමුද අපි
හෙට නැළවෙමුද අපි හිතවතියේ
අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
අද නැළවෙමුද අපි පෙම් සයුරේ...
මා ඔබ දන්නා තරම් ඔබ මා හඳුනන්නේ නෑ
මා දෙස නොබැලුවත් තරහා නැතේ
ඔබ දුටු දිනේ පටන් ඔබ පැයේ පටන්
මගේ හද වත පතුලේ හැඟුම් පුබුදුනේ...Performances of Sanda basa giya thana na
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda basa giya thana na” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶Coverබැජි අලුත් වෙනසට අලුත් රසයට දුන්න සුපිරි එක |Sanda basa giya thana na | සද බැස ගිය තැන නෑ | RemixHD Video Team Balapitiya
▶Coverසඳ බැස ගිය තැන නැ මෙහෙම ගහන්න - Sanda Basa giya - Rookantha gunathilaka (tony M- Music Production)tony mallawaarachchi
▶CoverSanda Besa Giya Thena ne I සඳ බැස ගිය තැන නෑ Cover - HimalayanHimalayan
▶Coverසඳ බැස ගිය තැන නෑ | Sanda Basa Giya Thana Ne | Sadesh 2020 | Sadesh BandKawadi Pisso
▶CoverSada Basa ( සඳ බැස ) - Rookantha Gunathilaka - BEST ROCK COVER SINHALA @ReggaecrboyReggae cr boy
▶CoverSanda Basa giya thana na | සඳ බැස ගිය තැන නෑ | Rookantha Gunathilaka | Rock coverAI KORAI STUDIOS
▶CoverBride Plays the Drums at Her Wedding ft ORIGINS - සඳ බැස ගිය තැන නෑ (Sanda Besa Giya Thana Na)Thrishala Mahanama
▶Coverසඳ බැස ගිය තැන නෑ | Sanda basa giya thana na | Drum camDrums Bathi
▶Coverසඳ බැස ගිය තැන නෑ Sanda besa giya thena na(Rookantha gunathilaka)song tom versionToMAa SL
▶CoverSanda Basa Giya Thana Na - Rookantha Gunathilaka | සඳ බැස ගිය තැන නෑ (Suno EDM Remix)Suno Sri Lanka
▶CoverSada basa giya thana ne | සඳ බැස ගිය තැන නෑ | අලුත් මනමාලි ඩ්‍රාමා ගැහිල්ල | Drums the playerUNMOVED
▶CoverSanda Basa Giya Thana Na (සද බැස ගිය තැන නෑ) | CoverCOol Kalpa 🎵
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda basa giya thana na LyricsSanda basa giya thana na Lyrics Englishසඳ බැස ගිය තැන නෑසඳ බැස ගිය තැන නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics



