Me Diganthaye Lyrics by Rookantha Gunathilaka
Me Diganthaye (මේ දිගන්තයේ) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Me Diganthaye lyrics in Sinhala script (මේ දිගන්තයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Diganthaye |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 714 |
| UPDATED |
Me Diganthaye Lyrics
Me diganthaye mal wasanthaye
ae nisansale ma nisansale
nil guwangabe payana sande
dannawada e pem kathandare
Sitha na kiyanne na gatha ba kiyanne na
aeya hadu denne na aeta theranne na
sithuwal randenne na nethuwal bandenne na
paethuman nelanna na aeya adare denne na
Megha maaruthe rata seethale
yowun haegum mage thaeli pelei gathe
Sitha na kiyanne na...
Ladune anukampa naethido sithila
Sitha na kiyanne na gatha ba kiyanne na
aeya hadu denne na aeta theranne na
aeya mawa dannae mage snehe dannae
kodura kiyanne na dura aeta inne ae
Oba mata gena dena wedana
yali yali paarai chethana
ma duk kandule naehawena
wasanthaye rae
Oba gena sithamin rae diva
wasanthaye mal peedila
iwatha balagena aei oya
mata oba naethi lowa epa
ma sanasanu rae diva rae diva rae diva rae
aethuwal naelawi sithuwal welaeki
hasakan miyaedi hada so wiyaekiමේ දිගන්තයේ ගී පද
මේ දිගන්තයේ මල් වසන්තයේ
ඈ නිසංසලේ මා නිසංසලේ
නිල් ගුවන්ගැබේ පායනා සඳේ
දන්නවාද ඒ පෙම් කතන්දරේ
සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑ
ඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නෙ නෑ
සිතුවැල් රැඳෙන්නෙ නෑ නෙතුවැල් බැඳෙන්නෙ නෑ
පැතුමන් නෙලන්න නෑ ඇය ආදරේ දෙන්නෙ නෑ
මේඝ මාරුතේ රෑට සීතලේ
යොවුන් හැඟුම් මගේ තැලී පෙලෙයි ගතේ
සිත නෑ කියන්නෙ නෑ...//
ලඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා
සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑ
ඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නෙ නෑ
ඇය මාව දන්නෑ මගේ ස්නෙහේ දන්නෑ
කොඳුරා කියන්න නෑ දුර ඈත ඉන්නෙ ඈ
ඔබ මට ගෙන දෙන වේදනා
යලි යලි පාරයි චේතනා
මා දුක් කඳුලේ නැහැවෙනා
වසන්තයේ රෑ
ඔබ ගැන සිතමින් රෑ දිවා
වසන්තයේ මල් පීදිලා
ඉවත බලාගෙන ඇයි ඔයා
මට ඔබ නැති ලොව එපා
මා සනසනු රෑ දිවා රෑ දිවා රෑ දිවා රෑ
නෙතුවැල් නැලවී සිතුවැල් වැලකී
හසකැන් මියැදී හද සෝ වියැකී Performances of Me Diganthaye
Cover versions, live performances, and reality-show contestant performances of “Me Diganthaye” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowThe Battles: Sanjana Dissanayake V Sithum Deshan | Me Diganthaye (මේ දිගන්තයේ) | The Voice Sri LankaRookantha Gunathilaka
▶Reality ShowA R Jithendra | Me Diganthaye (මේ දිගන්තයේ) | Live Shows | The Voice Sri LankaA R Jithendra
▶Reality ShowRashmitha Abhisheka | Me Diganthaye (මේ දිගන්තයේ) | Final 16 | The Voice Sri LankaRashmitha Abhisheka
▶Reality ShowMadushan vs Amila | Me Diganthaye (මේ දිගන්තයේ ) | Battle Rounds | The Voice Sri LankaMadushan vs Amila
▶Reality ShowMadushan vs Amila | Me Diganthaye (මේ දිගන්තයේ ) | Battle Rounds | The Voice Sri LankaMadushan vs Amila
▶Reality ShowMe Diganthaye - මේ දිගන්තයේ | Dilshan Peris | Hiru Star - Season 04 | EPISODE 22 | Hiru TVDilshan Peris
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Diganthaye LyricsMe Diganthaye Lyrics Englishමේ දිගන්තයේමේ දිගන්තයේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics