Dawasak Da Hendewaka Lyrics by Rookantha Gunathilaka
Dawasak Da Hendewaka (දවසක් දා හැන්දෑවක) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Dawasak Da Hendewaka lyrics in Sinhala script (දවසක් දා හැන්දෑවක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dawasak Da Hendewaka |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 59 |
| UPDATED |
Dawasak Da Hendewaka Lyrics
Davasak da handawak
Pothak balannata situna
Sithuweth netha e jameta
Obawa mathakwei kiyala
Ae mage gathe hanguman pela
Ae mage sithe sakman kala
Ma diha bala susuman sala
Adarei kiya nokiya giya
Kiya pothe liyawee thibuna
Renu renu mal mite renu
Aeta pem karanna mata ba lu
Ran samanal thatu mata labenne na lu
Ron piri salenna mal renu
Sandawatha do ma dutuwe
Obe gata do ma dutuwe
Sithuwam do ma dutuwe
Hebehin do oba dutuwe
Ae mage gathe hanguman pela
Ae mage sithe sakman kala
Ma diha bala susuman sala
Adarei kiya nokiya giya
Kiya pothe liyawee thibuna
Renu renu mal mite renu
Aeta pem karanna mata ba lu
Ran samanal thatu mata labenne na lu
Ron piri salenna mal renu //
Ron piri salenna mal renu
Aeta pem karanna mata ba lu //දවසක් දා හැන්දෑවක ගී පද
දවසක් දා හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
සිතුවෙත් නෑ ඒ ජාමෙට
ඔබව මතක්වෙයි කියලා
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා
රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු
රොන් පිරී සැලෙන්න මල් රේණු
සඳවත දෝ මා දුටුවේ
ඔබෙ ගත දෝ මා දුටුවේ
සිතුවම් දෝ මා දුටුවේ
හැබැහින් දෝ ඔබ දුටුවේ
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා
රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු
රොන් පිරී සැලෙන්න මල් රේණු //
රොන් පිරී සැලෙන්න මල් රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලු //Related Songs and Tags
Dawasak Da Hendewaka LyricsDawasak Da Hendewaka Lyrics Englishදවසක් දා හැන්දෑවකදවසක් දා හැන්දෑවක ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics