Ape Pothe Lyrics by Rookantha Gunathilaka
Ape Pothe (අපේ පොතේ) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Ape Pothe lyrics in Sinhala script (අපේ පොතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ape Pothe |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 231 |
| UPDATED |
Ape Pothe Lyrics
ape pothe liya athi kiyum thamai
mese kiyanne
hithe athi meki nathi mewan vadan
boho vatinne
hitha matha belu kena nathe nathe
paradawenne
aetha netha hithu kena anagathe
love dinanne...
eda pawa, meda pawa, ratak watina
ape kata, game rate thote ahenne
dunna athath hapa dama, angath kaka
kanath kaka, hithumathe ohe duwanne
ane ewan boho dena
tawath ape samajaye kepi peni
sape hidinne, meki noke, ape kata
meva ape ape kata ne...
samaharu ewi hithawathkam penna
maga ahurawi, e mokado manda
paradenu nehe ne, susthare danna
kisiweku loke sasthare hinda
me wage kata rendewi semada hade
jivithe pura age dane...
enakota awe thuththiri gaha alla
yali yana kaale, e mathake binda
thawa samaharu me kaganne illa
weradunu witadi yawi apa hida
me wage kata rendewi semada hade
jivithe pura age dane...අපේ පොතේ ගී පද
අපේ පොතේ ලියා ඇති කියුම් තමයි
මෙසේ කියන්නේ
හිතේ ඇති මැකී නැති මෙවන් වදන්
බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ
පරාදවෙන්නේ
ඈත නෙත හිතූ කෙනා අනාගතේ
ලොවේ දිනන්නේ...//
එදා පවා, මෙදා පවා, රටක් වටින
අපේ කතා, ගමේ රටේ තොටේ ඇහෙන්නේ
දුන්න අතත් හපා දමා, අඟත් කකා
කණත් කකා, හිතුමතේ ඔහේ දුවන්නේ
අනේ එවන් බොහෝ දෙනා
තවත් අපේ සමාජයේ කැපී පෙනී
සැපේ හිඳින්නේ, මෙකී නොකී, අපේ කතා
මේවා අපේ අපේ කතා නේ...
සමහරු ඒවි හිතවත්කම් පෙන්නා
මග අහුරාවී, ඒ මොකදෝ මන්දා
පැරදෙනු නැහැ නේ, සූස්තරේ දන්නා
කිසිවෙකු ලෝකේ සාස්තරේ හින්දා
මේ වගේ කතා රැඳේවි සැමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ...
එනකොට ආවේ තුත්තිරි ගහ අල්ලා
යලි යන කාලේ, ඒ මතකේ බිඳ
තව සමහරු මේ කෑගාන්නේ ඉල්ලලා
වැරදුණු විටදී යාවි අප හිඳ
මේවගේ කතා රැඳේවි සැමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ...Performances of Ape Pothe
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Pothe” on YouTube.
Reality Show Performances · 4
▶Reality Showඅපේ පොතේ ලියා ඇතී ගීතය ගැයූ “ගිහාන් පෙරේරා” 86% ඉහලම ප්‍රතිචාර සමඟ වේදිකාව දෙවනත් කරයි…ලියා ඇතී ගීතය ගැයූ “ගිහාන් පෙරේරා” 86% ඉහලම ප්‍රතිචාර සමඟ වේදිකාව දෙවනත් කරයි…
▶Reality ShowDream Star Season 05 07 06 2014 Chamila Madushan Song 02Rookantha Gunathilaka
▶Reality ShowApe Pothe Liya Athi (අපේ පොතේ ලියා ඇති) | Milindu Shehan | Dream Star Season 11 | TV DeranaLiya Athi
▶Reality Showඅපේ පොතේ | Hiru Star - Season 02 (Rehearsal)Rookantha Gunathilaka
Cover Versions · 12
▶CoverRookantha Gunathilake ~ Ape Pothe Liya Athi අපේ පොතේ ලියා ඇතී.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverApe Pothe Liya Athi Kiyum ( Rookantha Gunathilaka )Samith Perera
▶CoverRookantha Gunathilaka - Ape Pothe Liya Athi Kium (HD)SriFlix
▶CoverApe Pothe Nostop Blue Shadows Moragoda 2019J Promo
▶CoverApe pothe liya athi(අපේ පොතේ ලියා ඇතී) Rookantha gunathilaka with sanidapaRuwan Tharaka
▶CoverMarians | Sirasa Lanthaya | Rookantha Gunathilaka | Ape pothe liya athiChandima Live Music Collections 🎸 🎸
▶Coverඅපේ පොතේ එහෙම දෙයක් නෑ # Dinesh priyankara # ape pothe ehema deyak naNEWS ONE Live Music Band
▶CoverApe Pothe Liya Athi Kiyum.Video Rookantha GunathilakaTharindu Saparamadu DJ
▶CoverApe Pothe Liya Athi අපේ පොතේ ලියා ඇතී Rookantha GunathilakeMy Smart Songs
▶CoverApe pothe cover songShihan Dushantha
▶CoverApe Pothe Liya Athi (අපේ පොතේ ලියා ඇතී) AI Cover | @VocalCode-o3uVocal Code
▶CoverApe pothe liya athi Version01 Rookantha GunathilakaTuneX Karaoke
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Pothe LyricsApe Pothe Lyrics Englishඅපේ පොතේඅපේ පොතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics