Ran Malayak Genalla Lyrics by Rookantha Gunathilaka
Ran Malayak Genalla (රන් මාලයක් ගෙනල්ලා) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Ran Malayak Genalla lyrics in Sinhala script (රන් මාලයක් ගෙනල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Malayak Genalla |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 15 |
| UPDATED |
Ran Malayak Genalla Lyrics
Ran maalayak genalla obage gele palandala
(man adarei kiyala atha ganna da avilla)..//
Jaya mangalam suba mangalam geetha ravdenava
Suba mangalam jaya mangalam pathuman labenava
Demaupiangen ven vi yana dinaya adai
Apema punchi kedelle thanivenna langai
Atheethaye suba sihine ituwena davasaai
Melo vasanathuru ma hadavatha obe langai
Jaya mangalam suba mangalam geetha ravdenava
Suba mangalam jaya mangalam pathuman labenava
Naedae mithuran apage ada ekathu vela
Aasiri varusa pathala apa sathutu kala
Adin pasuwa divi gamane yamu api dedena
Dukai sapai eka se mihiriyi hodai kiya
Ran maalayak genalla obage gele palandala
(man adarei kiyala atha ganna da avilla)..//
(jaya mangalam suba mangalam geetha ravdenava
suba mangalam jaya mangalam pathuman labenava)...//රන් මාලයක් ගෙනල්ලා ගී පද
රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා
(මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා)..//
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා
දෙමව්පියන්ගෙන් වෙන් වී යන දිනය අදයි
අපේම පුංචි කැදැල්ලේ තනිවෙන්න ළඟයි
අතීතයේ සුබ සිහිනේ ඉටුවෙන දවසයි
මෙලෝ වසනතුරු මා හදවත ඔබේ ලඟයි
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා
නෑදෑ මිතුරන් අපගේ අද එකතු වෙලා
ආසිරි වරුසා පතලා අප සතුටු කළා
අදින් පසුව දිවි ගමනේ යමු අපි දෙදෙනා
දුකයි සැපයි එක සේ මිහිරියි හොඳයි කියා
රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා
(මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා)..//
(ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා)...// Performances of Ran Malayak Genalla
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Malayak Genalla” on YouTube.
Live Performances · 3
Cover Versions · 7
▶Coverරන්මාලයක් ගෙනල්ලා හරියට ගහමු ;Rookantha gunathilaka (tony M- Music Production)tony mallawaarachchi
▶CoverRan Malayak Genalla - (රන් මාලයක් ගෙනල්ලා)- Rookantha Gunathilaka- Cover by Hashini HerathHashini Herath
▶CoverRan Malayak Genalla - (YAMAHA PSR S970) - රන් මාලයක් ගෙනල්ලාDr Vlogs SL
▶CoverRan malayak Genalla Rookantha Gunathilakapriyantha lal s
▶CoverOur Wedding Day 31/05/2025(Onella & Harsha) ර -Ran malayak genalla - Rookantha රන් මාලයක් ගෙනල්ලාHarsha Wickramasinghe
▶CoverRookantha Gunathilaka - Ran malayak genalla | රූකාන්ත ගුණතිලක - රන් මාලයක් ගෙනල්ලාMUSIC CLUB
▶Coverරන් මාලයක් ගෙනල්ලාඉසිඹුලන සිත් යාය Isibulana Sith Yaaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Malayak Genalla LyricsRan Malayak Genalla Lyrics Englishරන් මාලයක් ගෙනල්ලාරන් මාලයක් ගෙනල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics


