Basa Giya Hiru Lyrics by Rookantha Gunathilaka
Basa Giya Hiru (බැස ගියා හිරු) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Basa Giya Hiru lyrics in Sinhala script (බැස ගියා හිරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Basa Giya Hiru |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 8 |
| UPDATED |
Basa Giya Hiru Lyrics
Basa giya hiru basa giya
Pela diga ahase
Sansara aranyey
Maranaya do avilla
Mawa kandan yanna avilla //
Kaluware kura gaga hemin avilla
Yahana addarin ohe idilla
Sanwegaye giya kondurala
Ma kandan yanna avilla //
Pipi lengathu mal mathaka suwade
Aran yannam nisolman andure
Pem sisila gena enna mudu sulage
Sulanga navathi ridena lama kurule //බැස ගියා හිරු ගී පද
බැස ගියා හිරු බැස ගියා
පෑළ දිග අහසේ
සංසාර ආරණ්‍යෙය්
මරණය දෝ ඇවිල්ලා
මාව කැන්දන් යන්න ඇවිල්ලා //
කළුවරේ කූර ගගා හෙමින් ඇවිල්ලා
යහන අද්දරින් ඔහේ ඉදිල්ලා
සංවේගයේ ගීය කොඳුරලා
මා කැන්දන් යන්න ඇවිල්ලා //
පිපී ලෙන්ගතු මල් මතක සුවදේ
අරන් යන්නම් නිසොල්මන් අඳුරේ
පෙම් සිසිල ගෙන එන්න මුදු සුළගේ
සුළඟ නවතී රිදෙන ළැම කුරුලේ //
Performances of Basa Giya Hiru
Cover versions, live performances, and reality-show contestant performances of “Basa Giya Hiru” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Basa Giya Hiru LyricsBasa Giya Hiru Lyrics Englishබැස ගියා හිරුබැස ගියා හිරු ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics

