Song Details: Singer & Composer Information
Dura Aetha Lyrics in Sinhala (දුර ඈත ගී පද) and English by Rookantha Gunathilaka, written by Nandana Wickramage and composed by Sangeeth Iddamalgoda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dura Aetha
✍️ LYRICIST
👁️ VIEWS
96

Dura Aetha Lyrics

Dura aeta heema yaaye pem heena paa keruwe
Oya daetha mata athithi nathi nisa
Api aaye hamuwanne nathi nisa

Nethu gaawa daga paalaa hitha gaawa dewatila
Pem paewa oya daesa dura giya
Mage kiwa oba maawa haera giya

Mata aadare kalaa kiyannepaa
Me wage deyak wena kaatawath karannepaa
Mama saththakin aadare kalaa
Oba hithath ekka loku sellamak kalaa
Oba yali ewidho noewidho
Kawadak ho mama danne nae
Mage heena hima yaaye paa kalaa
Mage kiwa oba maawa haera giya

Dura aeta heema yaaye pem heena paa keruwe
Api aaye hamuwanne nathi nisa
Mage kiwa oba maawa haera giya

දුර ඈත ගී පද

දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ
ඔය දෑත මට අතිති නැති නිසා
අපි ආයේ හමුවන්නේ නැති නිසා//

නෙතු ගාව දඟ පාලා හිත ගාව දැවටිලා 
පෙම් පෑව ඔය දෑස දුර ගියා 
මගේ කීව ඔබ මාව හැර ගියා 

මට ආදරේ කළා කියන්නෙපා 
මේ වගේ දෙයක් වෙන කාටවත් කරන්නෙපා 
මම සත්තකින් ආදරේ කළා 
ඔබ හිතත් එක්ක ලොකු සෙල්ලමක් කළා 
ඔබ යලි ඒවිදෝ නොඑවිදෝ 
කවදාක හෝ මම දන්නේ නෑ 
මගේ හීන හිම යායේ පා කළා 
මගේ කීව ඔබ මාව හැර ගියා 

දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ
අපි ආයේ හමුවන්නේ නැති නිසා
මගේ කීව ඔබ මාව හැර ගියා//

Frequently Asked Questions

Who sang Dura Aetha?

Rookantha Gunathilaka performed Dura Aetha. Rookantha Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Dura Aetha lyrics?

The lyrics for Dura Aetha were written by Nandana Wickramage. Nandana Wickramage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Dura Aetha?

Sangeeth Iddamalgoda composed the music for Dura Aetha. Sangeeth Iddamalgoda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Dura Aetha complete lyrics?

You can find the complete Dura Aetha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dura Aetha?

Dura Aetha has been viewed 96 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දුර ඈත ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දුර ඈත ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dura Aetha LyricsDura Aetha Song LyricsDura Aetha Lyrics Englishදුර ඈත Lyricsදුර ඈත ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song LyricsSangeeth Iddamalgoda ComposerNandana Wickramage Lyricist
Comments & Discussion

Share your thoughts about "Dura Aetha" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Dura Aetha" by Rookantha Gunathilaka

Song Video