Muthu muthu pini kata polovata vetena vele
Sithu sithu vilasata gahakola venena rage
Tarumal ahase nivi nivi dilena peye
Dev putu ipadeela suba mangalle...
Naththal kaale lokaya babalavamu
Saamaya samagiya sith thula pathuravamu
Sitehi ketha kunu ada soda ganimu
Jesu baba nalavannata gee kiyamu...
Bethleheme ipaduna mage sudu Jesu
Obava balannata avemi mama Jesu
Davasaka maage pav sodanu Jesu
Siri Lankatat oba enavada ran Jesu...මුතු මුතු පිණි කැට පොළොවට වැටෙනා වෙලේ
සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ
තරුමල් අහසේ නිවි නිවි දිලෙන පැයේ
දෙව් පුතු ඉපදීලා සුබ මංගල්ලේ...
නත්තල් කාලේ ලෝකය බබළවමු
සාමය සමගිය සිත් තුළ පතුරවමු
සිතෙහි කැත කුණු අද සෝදා ගනිමු
ජේසු බබා නළවන්නට ගී කියමු...
බෙත්ලෙහෙමේ ඉපදුණ මගේ සුදු ජේසු
ඔබව බලන්නට ආවෙමි මම ජේසු
දවසක මාගේ පව් සෝදනු ජේසු
සිරි ලංකාටත් ඔබ එනවද රන් ජේසු... Rookantha Gunathilaka performed Muthu Muthu Pini Keta. Rookantha Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Muthu Muthu Pini Keta lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Muthu Muthu Pini Keta has been viewed 634 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මුතු මුතු පිණි කැට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners