Mama Ahawwa Horen Lyrics by Rookantha Gunathilaka
Mama Ahawwa Horen (මං ඇහැව්වා හොරෙන්) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Mama Ahawwa Horen lyrics in Sinhala script (මං ඇහැව්වා හොරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Ahawwa Horen |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 16 |
| UPDATED |
Mama Ahawwa Horen Lyrics
Man ahewva horen hadavatin
Mama athata oyata adare do kiya
Mata hadavata kiwwa thaw poddak
Kalpana kaloth hodai kiya
Mama paththakata vuna
Hadavata ki de gena sitaa
Hada paththakin thaba
Oya genama kalpana kala
Oya genama kalpana kala
Kalpanava gemburui
Mewena sithuwam hari sondurui
Pera athmayakadi
Sithuwam kalpanave dewathe
Sitha dehengatha vuna
Kalpanave athata yanna giya
Mage gatha nisala vuna
Pera athmayata ma aran giya
Pera athmayedi oya
Mage vineetha birindama vela
Me athmayedi patha
Aa nisalu api ekweela
Pav karapu nisa
E athmedith api nodena sitha
Me athmayedith dan
Eka sewanaka inna beri vela
Mama ahewva horen....මං ඇහැව්වා හොරෙන් ගී පද
මං ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොඳයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දේ ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා
කල්පනාව ගැඹුරුයි
මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
පෙර ආත්මයකදිත්
සිතුවම් කල්පනාවෙ දැවටේ
සිත දැහැන්ගත වුණා
කල්පනාවෙ ඈතට යන්න ගියා
මගෙ ගත නිසල වුණා
පෙර ආත්මයට මා අරන් ගියා
පෙර ආත්මයේදිත් ඔයා
මගෙ විනීත බිරිඳම වෙලා
මේ ආත්මයේදිත් පතා
ආ නිසාලු අපි එක්වීලා
පව් කරපු නිසා
ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා
මේ ආත්මයෙදි දැන්
එක සෙවණක ඉන්න බැරි වෙලා
මම ඇහැව්වා හොරෙන්....Performances of Mama Ahawwa Horen
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Ahawwa Horen” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverCover Songs Sinhala | Tiney and Nawanjana - Mama Ahawwa Horen (මම ඇහැව්වා හොරෙන්) | Piano VersionDr. Rohana Weerasinghe Official
▶CoverMama Ahauwwa Horen (මම ඇහැව්වා හොරෙන්) | Ashan Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverTnN (මම ඇහැව්වා හොරෙන්) "Mama Ahawwa Horen" Short CoverTiney and Nawanjana - TnN
▶CoverMama Ahawwa Horen Hadawatin - Rookantha GunathilakaDilna Wijegunarathne
▶CoverMama Ahawwa Horen ( මම ඇහැව්වා හොරෙන්) | Wenusara Vindana - Youth Art Beat |CharanaTvWenusara Vindana
▶CoverMama ehewwa horen මම ඇහැව්වා හොරෙන්.mpgChamith Maduragoda
▶CoverMama Ahawwa Horen Hadawathin (Re-Make)T.S ENTERTAINMENT
▶CoverMama Ahawwa Horen Hadawathin - Rookantha GunathilakaNissanka de soysa
▶CoverRookantha Gunathilaka - මම ඇහැවුවා හොරෙන් | Mama Ahauwa Horen (Cover) Deshan HathwiseShady Loopz
▶CoverMama Ahawwa Horen (මම ඇහැව්වා හොරෙන්) - Ridmavi Anthony | Cover Music VideoRidmavi Anthony
▶Coverමම ඇහැව්වා හොරෙන් හදවතින් ;Rookantha Gunathilaka (tony M- Music Production)tony mallawaarachchi
▶CoverMama Ahawwa Horen Hadawathin (මම ඇහැව්වා හොරෙන්) Re Make - Radeesh VandabonaSinhala Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Ahawwa Horen LyricsMama Ahawwa Horen Lyrics Englishමං ඇහැව්වා හොරෙන්මං ඇහැව්වා හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics
