Nihanda Mawathe Palu Niwahane Lyrics by Rookantha Gunathilaka
Nihanda Mawathe Palu Niwahane (නිහඬ මාවතේ පාළු නිවහනේ) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Nihanda Mawathe Palu Niwahane lyrics in Sinhala script (නිහඬ මාවතේ පාළු නිවහනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nihanda Mawathe Palu Niwahane |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 438 |
| UPDATED |
Nihanda Mawathe Palu Niwahane Lyrics
Nihanda maavathe paalu nivahane
Avihinsaka yuwathee
Nosithu lesa mage mulu diviyama
Oba ruwa thula sangawa
Ehi siragatha karawai
Atheetaye ek wimaanayaka wenwe
Yali samugannada melesin hamuwuye
Kisi dina nolabena bawa oba dena dena
Dina dina ai amathanne
Dina dina ai hamuwanne
Jeevithaye thaw kandulak wannatado
Thahanam pemakata melesin liyawenne
Yuwathiye obe mudu wadan athara ma
Mul pema boda wee yanne
Mul pema gilihi yanne
Nihanda maavathe...නිහඬ මාවතේ පාළු නිවහනේ ගී පද
නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි
අතීතයේ එක් විමානයක වෙන්වේ
යලි සමුගන්නද මෙලෙසින් හමුවූයේ
කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමුවන්නේ
ජිවිතයේ තව කඳුලක් වන්නටදෝ
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
යුවතියේ ඔබේ මුදු වදන් අතර මා
මුල් පෙම බොඳ වී යන්නේ
මුල් පෙම ගිලිහී යන්නේ
නිහඬ මාවතේ...
Related Songs and Tags
Nihanda Mawathe Palu Niwahane LyricsNihanda Mawathe Palu Niwahane Lyrics Englishනිහඬ මාවතේ පාළු නිවහනේනිහඬ මාවතේ පාළු නිවහනේ ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics