Anatha Maaruthe Lyrics in Sinhala (අනාත මාරුතේ ගී පද) and English by Rookantha Gunathilaka, written by Rookantha Gunathilaka and composed by Rookantha Gunathilaka. This page includes the Sinhala lyrics and English transliteration. Anatha Maaruthe is a Sinhala song performed by Rookantha Gunathilaka. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Anatha Maaruthe |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Rookantha Gunathilaka |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 12 |
| UPDATED |
Anatha maaruthe kunaatu saagare
Diviya thiyena thuru mage obayi aadare
Anatha maaruthe kunaatu saagare......
Atheetayata wadaa perani ape aadare
Api dedena handu handum danee saagare
Sadaa wenas wenna epa maenika maa kere
Diviya thiyena thuru mage obayi aadare….
Anatha maaruthe.......
Sitha ridawana vadan walata handannata epa
Anum baenum walata mage thaewennata epa
Sasara sarana thuraa magen midenna epa
Diviya thiyena thuru mage obayi aadare….
Anatha maaruthe.......
Anatha saagare kunaatu maaruthe......අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ......
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඬු හැඬුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ….
අනාත මාරුතේ.......
සිත රිදවන වදන් වලට හඬන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ….
අනාත මාරුතේ.......
අනාත සාගරේ කුණාටු මාරුතේ......