Sanda Thurulata Lyrics by Rookantha Gunathilaka
Sanda Thurulata (සඳ තුරුලට) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Sanda Thurulata lyrics in Sinhala script (සඳ තුරුලට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Thurulata |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Rookantha Gunathilaka |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 194 |
| UPDATED |
Sanda Thurulata Lyrics
Sanda thurulata ra jamayeka walagebak langa vilasata
Oba thurule sangavila obe sihine gewasila
Sitha sanasana suwaya genami man
Gatha nalawana suwaya sadami man
Heta dina yali hamu wu wita obe hinahi thepalanna mata
Ama suwaya oba geneyi hitha sathuta oba sada
Adath hetath mama obeyi kiya mamath obata adare naga
Obe vilawun suwada kamare pura vihidila
Obe katahanda thama ahenawa savan kondurala
Jiwitheta kisimadaka wen nowanna langin inna
Obata sada suwaya genawa divi athi thura langin innawa
Dutu palamu da patan oya sitha aran gihilla
Sihina maliga sadan inne aida oya thaw ithin
Sanda thurulata...
Divi athi thuru suwaya sadami man sitha sanasa suwaya genemi man
Obe thurule sangawenemi man obata sada suwaya genemi man
Oba nathi lowa mata kumatada pana da
Oba enathuru maga balanemi semada
Wedanama wewa enna ma soyaala
Divi athi thuru suwaya sadami man sitha sanasa suwaya genemi man
Obe thurule sangawenemi man obata sada suwaya genemi manසඳ තුරුලට ගී පද
සඳ තුරුලට රෑ ජාමෙක වළාගැබක් ළඟ විලසට
ඔබ තුරුලේ සැඟවිලා ඔබේ සිහිනේ ගැවසිලා
සිත සනසන සුවය ගෙනමි මං
ගත නළවන සුවය සදමි මං
හෙට දින යලි හමු වූ විට ඔබේ හිනැහී තෙපලන්න මට
අමා සුවය ඔබ ගෙනෙයි හිත සතුට ඔබ සදා
අදත් හෙටත් මම ඔබෙයි කියා මමත් ඔබට ආදරේ නගා
ඔබේ විලවුන් සුවඳ කාමරේ පුරා විහිදිලා
ඔබේ කටහඬ තාම ඇහෙනවා සවන් කොඳුරලා
ජීවිතේට කිසිමදාක වෙන් නොවන්න ළඟින් ඉන්න
ඔබට සදා සුවය ගෙනාවා දිවි ඇති තුරා ළඟින් ඉන්නවා
දුටුව පළමු දා පටන් ඔයා සිත අරන් ගිහින්
සිහින මාළිගා සදන් ඉන්නේ ඇයිද ඔයා තව ඉතින්
සඳ තුරුලට...
දිවි ඇති තුරු සුවය සදමි මං සිත සනසා සුවය ගෙනෙමි මං
ඔබේ තුරුලේ සැඟවෙන්නෙමි මං ඔබට සදා සුවය ගෙනෙමි මං
ඔබ නැති ලොව මට කුමටද පානා දා
ඔබ එනතුරු මග බලනෙමි සැමදා
වේදනාම වේවා එන්න මා සොයාලා
දිවි ඇති තුරු සුවය සදමි මං සිත සනසා සුවය ගෙනෙමි මං
ඔබේ තුරුලේ සැඟවෙන්නෙමි මං ඔබට සදා සුවය ගෙනෙමි මංRelated Songs and Tags
Sanda Thurulata LyricsSanda Thurulata Lyrics Englishසඳ තුරුලටසඳ තුරුලට ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsRookantha Gunathilaka ComposerRookantha Gunathilaka Lyricist