Indunil Gangulal Lyrics by Rookantha Gunathilaka
Indunil Gangulal (ඉඳුනිල් ගඟුලැල්) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Indunil Gangulal lyrics in Sinhala script (ඉඳුනිල් ගඟුලැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Indunil Gangulal |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 46 |
| UPDATED |
Indunil Gangulal Lyrics
Indunil gagulal piyumin sarasu
Ruwa lassana mav Lanka
Muthulal sayuren thejamana deepayayi
Mage mav bima Lanka
Me polo thale eda unnu
Raja raja singhayan wan wu
Du putun leyin thedin nanwu
Mage pujaniya bhumiyayi Lanka
Indunil gagulal...
Sivu maha nadee gala besala
Raththaran goyam karal pasila
Jathikanuragayan negila
Sada jeewithen puda rakiv Lanka
Indunil gagulal...ඉඳුනිල් ගඟුලැල් ගී පද
ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරෙන් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා//
මේ පොලෝ තලේ එදා උන්නු
රාජ රාජ සිංහයන් වන් වූ
දූ පුතුන් ලෙයින් තෙදින් නැන්වූ
මගේ පුජනීය භුමියයි ලංකා
ඉඳුනිල් ගගුලැල්...
සිව් මහා නදී ගලා බැසලා
රත්තරන් ගොයම් කරල් පැසීලා
ජාතිකානුරාගයෙන් නැගිලා
සදා ජීවිතෙන් පුදා රකිව් ලංකා
ඉඳුනිල් ගගුලැල්...//Performances of Indunil Gangulal
Cover versions, live performances, and reality-show contestant performances of “Indunil Gangulal” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverඉඳුනිල් ගඟුලැල් - ස්ටේජ් මාස්ටර්ස් - Indunil Gagulal Stage MastersStage Masters
▶CoverRookantha & Chandralekha - Indunil Gagulal (ඉඳුනිල් ගඟුලැල්)Rookantha Goonatillake
▶CoverIndunil Gangulal - Rookantha Gunathilaka (Original Music Video)Sindu Ahamu
▶Coverඉඳුනිල් ගඟුලැල් - Indunil Gangulal -Rookantha Gunathilakekasshapa
▶CoverIndunil Gangulal – ඉඳුනිල් ගඟුලැල් - MRookantha Gunathilaka Sinhala Song Track with Guitar ChordsLanka Videos
▶Coverඉඳුනිල් ගඟුලැල් - Indunil gangulalSCF Media
▶Coverඉඳුනිල් ගඟුලැල් (Indunil Gangulal) - Cover song by Shakuni PabasaraShakuni Pabasara
▶CoverINDUNIL GANGULAL ඉදුනිල් ගගුලැල් SLAM New Year [ Video]UGamage Photography
▶CoverRookantha Gunathilaka - Indunil gangulalAnura Suraweera
▶CoverIndunil gangulal පාට් එක ගිටාර් එකෙන් ලේසියෙන්ම ප්ලේ කරමු...Music lokka
▶CoverAjith Silva Sri Lanka ඉඳුනිල් ගඟුලැල් A Memorable Rookantha Gunathilake SongsRefreshing Sri Lankan Beats: With My Guitar
▶Coverඉඳුනිල් ගඟුලැල් - රූකාන්ත ගුණතිලකDr. Ajantha Ranasinghe Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Indunil Gangulal LyricsIndunil Gangulal Lyrics Englishඉඳුනිල් ගඟුලැල්ඉඳුනිල් ගඟුලැල් ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics

