Haaduwak Ewanna (Ra Pura) Lyrics
“Raa puraa penenaa nisaa” (රෑ පුරා පෙනෙනා නිසා), Haaduwak Ewanna (Ra Pura) (හාදුවක් එවනවා (රෑ පුරා)) lyrics: a Sinhala love song sung by Rookantha Gunathilaka, with words by Sampath Fernandopulle and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Raa puraa, and in Sinhala it is හාදුවක් එවනවා (රෑ පුරා) ගී පද.
| SONG | Haaduwak Ewanna (Ra Pura) |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 102 |
| UPDATED |
Haaduwak Ewanna (Ra Pura) Lyrics Singlish
Raa puraa penenaa nisaa
Aes piyan innavaa
Me taram kiyana nisaa
Haaduwak evanavaa...
Iye wage randu wenne nae
Hita ridunaa kiyalaa kahatak nam naenee
Raa puraa penenaa...
Hurathal keruwata nam madi waage
Turule indalaa aadaremayi kiwee
Raa puraa penenaa...
Kaage kawudo koido indalaa me
Nokiya awidin aes dekemayi unnee
Raa puraa penenaa...හාදුවක් එවනවා (රෑ පුරා) ගී පද
රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා...
ඊයේ වගේ රණ්ඩු වෙන්නේ නෑ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ
රෑ පුරා පෙනෙනා...
හුරතල් කෙරුවට නම් මදි වාගේ
තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ
රෑ පුරා පෙනෙනා...
කාගේ කව්දෝ කොයිදෝ ඉඳලා මේ
නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ
රෑ පුරා පෙනෙනා... Related Songs and Tags
Haaduwak Ewanna (Ra Pura) LyricsHaaduwak Ewanna (Ra Pura) Lyrics Englishහාදුවක් එවනවා (රෑ පුරා)හාදුවක් එවනවා (රෑ පුරා) ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist