Senehasa Dewolaki Lyrics in Sinhala (සෙනෙහස දෙවොලකි ගී පද) and English by Rookantha Gunathilaka. This page includes the Sinhala lyrics and English transliteration. Senehasa Dewolaki is a Sinhala song performed by Rookantha Gunathilaka. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Senehasa Dewolaki |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 3 |
| UPDATED |
Senehasa dewolaki puda noheki
Oba namatai e dowola himi
Aayachanayata masitha gayu
Oba desawan ayi angulu veti //
Sasarin sasarata ekata bandi
Methuvak aa maga ada nevathi //
Adarayata himi kandulu bindu
Saagarayata musu veda mathu
Senehasa dowolaki ......
Kandulata susumata lengathu vi
Senasenna da ma kelasa yali //
Jeevitayama eka rayaka dutu
Sihinaki premaya bindunu pasu
Senehasa dowolakiසෙනෙහස දෙවොලකි පුද නොහැකි
ඔබ නමටයි ඒ දොවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී //
සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී //
ආදරයට හිමි කඳුළු බිඳූ
සාගරයට මුසු වේද මතු
සෙනෙහස දොවොලකි ......
කඳුලට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්න ද මා කෙලෙස යළි //
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසු
සෙනෙහස දොවොලකි