Mada Nalata Kiya Athath Lyrics by Rookantha Gunathilaka
Mada Nalata Kiya Athath (මඳනලට කියා ඇතත්) is a Sinhala song sung by Rookantha Gunathilaka. This page presents the Mada Nalata Kiya Athath lyrics in Sinhala script (මඳනලට කියා ඇතත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mada Nalata Kiya Athath |
|---|---|
| SINGER | Rookantha Gunathilaka |
| VIEWS | 6 |
| UPDATED |
Mada Nalata Kiya Athath Lyrics
Madanalata kiya athath oba samanga kiya nathath
Man obata nokei e kathandare
Mata obe langata avith eya kiya denna thavath
Hitha kiyayi sondura daen niranthare
Aye pawan samanga mumuna mumuna ma hemin sare
Kiwe sithaka suwaya obata genena pem kathandare
Aayase ma nokei katha
Mage hade radi thiye
Aaradhane daese rahase
Mama nibanda dakin nisa
Sitha eya ayadina nisa
Kiwe sithaka suwaya obata genena me kathandare
Madanalata kiya ....
Ma aave aadare soya
Paradeese obe lowe
Paavi giye mage sihine
Mama kiyami labadi katha
Thaw obata sabadi wela
Aye pawan samadi wela
Aye pawan samaga mumuna mumuna ma seyin sare
Madanalata kiya ....මඳනලට කියා ඇතත් ගී පද
මඳනලට කියා ඇතත් ඔබ සමඟ කියා නැතත්
මං ඔබට නොකී ඒ කතාන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියා දෙන්න තවත්
හිත කියයි සොඳුර දැන් නිරන්තරේ
ආයේ පවන සමඟ මුමුණ මුමුණ මා හෙමින් සැරේ
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ
ආයාසේ මා නොකී කතා
මාගේ හදේ රැදී තියේ
ආරාධනේ දෑසේ රහසේ
මම නිබඳ දකින් නිසා
සිත එය අයදින නිසා
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන මේ කතන්දරේ
මදනලට කියා ....
මා ආවේ ආදරේ සොයා
පාරාදීසේ ඔබේ ලොවේ
පාවී ගියේ මාගේ සිහිනේ
මම කියමි ළබැදී කතා
තව ඔබට සැබැදි වෙලා
ආයේ පවන සමදි වෙලා
ආයේ පවන සමග මුමුණ මුමුණ මා සෙයින් සැරේ
මදනලට කියා ....
Related Songs and Tags
Mada Nalata Kiya Athath LyricsMada Nalata Kiya Athath Lyrics Englishමඳනලට කියා ඇතත්මඳනලට කියා ඇතත් ගීතයේ පද පෙළLyrics With TransliterationRookantha Gunathilaka SongsRookantha Gunathilaka LyricsGunathilaka Lyrics