Api Kawuruda Lyrics by Senaka Batagoda
Api Kawuruda (අපි කවුරුද) is a Sinhala song sung by Senaka Batagoda. This page presents the Api Kawuruda lyrics in Sinhala script (අපි කවුරුද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Kawuruda |
|---|---|
| SINGER | Senaka Batagoda |
| LYRICIST | Senaka Batagoda |
| VIEWS | 161 |
| UPDATED |
Api Kawuruda Lyrics
See see kada wisirunu hithuwili
Diya bubule naliyana pena kati wage.. nethiwe
Hudakalave thaniwee hitiyama
Sihin akareka wetuna wage... nimak naa...
Mohothin mohothata gewena kalaya..
Danenawa katath eka widihataa..
Giniyam ira.... sanda sisilasa....
Athare hoyanawa hoyanawa me api kawuruda...
Gee ethi lowa... sithuwam kala...
Athare ahanawa balanawa me api kawuruda...
Ira basa yana gomman yaame..
Tharu eka deka dilisena kalu aakase..ho wo wo
Gala halena ridme nahawee...
Edi yanne ethin ethata paawee.. sulaga se..
Mohothin mohothata gewena kalaya..
Danenawa katath eka widihataa..
Giniyam ira.... sanda sisilasa....
Athare hoyanawa hoyanawa me api kawuruda...
Gee ethi lowa... sithuwam kala...
Athare ahanawa balanawa me api kawuruda...
Giniyam ira....sanda sisilasa....
Athare hoyanawa hoyanawa me api kawuruda...
Gee ethi lowa... sithuwam kala...
Athare ahanawa balanawa me api kawuruda...අපි කවුරුද ගී පද
සී සී කඩ විසිරුණු හිතුවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ.. නැතිවැ
හුදකලාවෙ තනිවී හිටියම
සිහින ආකරේක වැටුනා වගේ… නිමක් නෑ…
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදිහට..
ගිනියම් ඉර…. සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව… සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…
ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ වො වෝ
ගලා හැලෙන රිද්මේ නැහැවී…
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී.. සුලග සේ..
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදිහට..
ගිනියම් ඉර…. සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව… සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…
ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව… සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…Performances of Api Kawuruda
Cover versions, live performances, and reality-show contestant performances of “Api Kawuruda” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRebeccah Shalom | Api Kauruda (අපි කවුරුද) | Knockouts - Ranking Chairs | The Voice Sri LankaRebeccah Shalom
▶Reality ShowNethun & Sithun | Api Kawuruda (අපි කවුරුද) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Nethun & Sithun
▶Reality ShowApi Kawuruda - අපි කවුරුද | Vihaga Waas | Hiru Star - Season 04 | EPISODE 15 | Hiru TVVihaga Waas
Live Performances · 4
▶LiveApi Kawuruda (අපි කවුරුද) ft. Senaka Batagoda - WAYO Jeewithe (Life in Concert)WAYO
▶LiveApi kawuruda අපි කවුරුද LIVE - WAYO Strings Of Souls | BARN HOUSE EDITIONWAYO
▶LiveLINEONE /අපි කවුරුද ) Live in BandarawelaLine One
▶LiveApi kawuruda - අපි කවුරුද- ගිටාරය Live in Concert MIURANGA MUSIC ACADEMY - WAYO - Senaka BatagodaMiuranga Rajakaruna
Cover Versions · 11
▶CoverApi Kawruda (අපි කවුරුද) Cover by Ukrainian Singer DariaAdari Daria
▶CoverApi Kawruda | අපි කවුරුද | Shane Zing | Coke RED | @RooTunesRoo Tunes
▶CoverAustralian Army/Navy sings Api Kawuruda cover by Senaka Batagoda/WayoRon G
▶Coverඅපි කවුරුද Guitar lesson (Chords & Strumming)Miuranga Rajakaruna
▶Coverඅපි කවුරුද guitar solo tutorial | Api kauruda lead lessonSLunprofessional
▶CoverApi Kawuruda (අපි කවුරුද) | WAYO - Guitar Tutorial and Chords (Part 02)Christopher Wijesinghe
▶CoverApi Kauruda | අපි කවුරුද? | Wayo | Geethanjali 2022 | University of PeradeniyaLive Events Sri Lanka
▶CoverApi Kawuruda (අපි කවුරැද) | Drum Cover | Drum Geek | @WayolkPasiya Drum Geek
▶Coverඅපි කවුරුද (Api Kawuruda) Tone Poem with Shane ZingLine One
▶Cover~Api kawuruda (අපි කවුරුද) ft.Wayo| cajon cover | Mihijaya Lonath~ (use headphones)Mihijaya Lonath
▶CoverApi Kawuruda (අපි කවුරුද) | Mixed Cover | Thakshala RecordsThakshala Records
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Kawuruda LyricsApi Kawuruda Lyrics Englishඅපි කවුරුදඅපි කවුරුද ගීතයේ පද පෙළLyrics With TransliterationSenaka Batagoda SongsSenaka Batagoda LyricsBatagoda LyricsSenaka Batagoda Lyricist