Heena Walata Panak Thiyenawa Lyrics
“Hemade tiken tika” (හැමදේ ටිකෙන් ටික): Heena Walata Panak Thiyenawa (හීන වලට පනක් තියෙනවා) lyrics, a Sinhala inspirational song sung by Senaka Batagoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන වලට පනක් තියෙනවා ගී පද, and many know it simply as Hemade tiken.
| SONG | Heena Walata Panak Thiyenawa |
|---|---|
| SINGER | Senaka Batagoda |
| CATEGORY | Inspirational |
| VIEWS | 48 |
| UPDATED |
Heena Walata Panak Thiyenawa Lyrics Singlish
Hemade tiken tika
Wenas wela wasanthayata
Aluth aluth heena mawenawa
Maga bala sitiya dewal
Matu wela langata ennata
Heena walata panak thiyenawa
Gewila giya dewal
Idiriye wena dewal
Wenasak naeha sidu we
Aagiya maga.... ya yuthu thana
Danne thamamai
Nidahase nimak naetiwa
Sithuwili kanda ganga gala yaddi
Pera nudutuwa heena mawenawa
O... O....O... O....O... O....
Sula mula hema deth
Hith wala therapunama
Ya yuthu gamane dura durai
Karana dewal hariyata we nam
Wasanthaya eyai
Hemadema tiken tika....
O...O...O...
(Heena walata panak thiyenawa...///)හීන වලට පනක් තියෙනවා ගී පද
හැමදේ ටිකෙන් ටික
වෙනස් වෙලා වසන්තයට
අලුත් අලුත් හීන මැවෙනවා
මග බලා සිටිය දේවල්
මතු වෙලා ලඟට එන්නට
හීන වලට පනක් තියෙනවා
ගෙවිලා ගිය දේවල්
ඉදිරියෙ වෙන දේවල්
වෙනසක් නැහැ සිදු වේ
ආගිය මග.... යා යුතු තැන
දන්නෙ තමාමයි
නිදහසේ නිමක් නැතිව
සිතුවිලි කඳ ගඟ ගලා යද්දි
පෙර නුදුටුව හීන මැවෙනවා
ඕ... ඕ....ඕ... ඕ....ඕ... ඕ....
සුල මුල හැම දේත්
හිත් වල තෙරපුනාම
යා යුතු ගමනෙ දුර දුරයි
කරනා දෙවල් හරියට වේ නම්
වසන්තය එයයි
හැමදේම ටිකෙන් ටික....
ඕ...ඕ...ඕ...
(හීන වලට පනක් තියෙනවා...///)Performances of Heena Walata Panak Thiyenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Walata Panak Thiyenawa” on YouTube.
Live Performances · 2
Cover Versions · 4
▶CoverDREAMS CAN BE REALISED හීන වලට පනක් තියෙනවා - Heena Walata Panak- SENAKA BATAGODASomething of Everything
▶CoverHeena walata panak ( Heena walata panak thiyanawa) හීන වලට පනක් තියනවා - Senaka Batagoda - CoverAI KORAI STUDIOS
▶CoverHeena walata panak thiyenawaNimesh Shehan
▶CoverHeena walata panak thiyenawa-Senaka BatagodaTharaka Kalubovila
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Walata Panak Thiyenawa LyricsHeena Walata Panak Thiyenawa Lyrics Englishහීන වලට පනක් තියෙනවාහීන වලට පනක් තියෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSenaka Batagoda SongsSenaka Batagoda LyricsBatagoda Lyrics

