Nidi Nathi Raya Lyrics by Senaka BatagodaSereena Venus Batagoda
Nidi Nathi Raya (නිදි නැති රැය) is a Sinhala song sung by Senaka Batagoda and Sereena Venus Batagoda. This page presents the Nidi Nathi Raya lyrics in Sinhala script (නිදි නැති රැය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nidi Nathi Raya |
|---|---|
| SINGER | Senaka Batagoda, Sereena Venus Batagoda |
| VIEWS | 1,205 |
| UPDATED |
Nidi Nathi Raya Lyrics
Nidi nathi reya puravata nimak nathi
Sithuwili sayuratath wedi misa aduth nathi......
Awasanayedi hema boda midumak se
Aetata paavi paavi giya hati mathakai
Jeevitheye me vidihata prarthana puravagena
Kalaya dura diva yanawa kala ki dewal pamanak
Pasu pasa wage danenawa sewanallak wage......
Vitekedi nosithu de vitekedi langa veti
Elesama samaharak dewal aet veti
Awasanayedi hema boda midumak se
Aetata paavi paavi giya hati mathakai......
(Jeevitheye me vidihata prarthana puravagena
Kalaya dura diva yanawa kala ki dewal pamanak
Pasu pasa wage danenawa sewanallak wage......///)නිදි නැති රැය ගී පද
නිදි නැති රැය පුරාවට නිමක් නැති
සිතුවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති......
අවසානයේදී හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවී පාවී ගිය හැටි මතකයි
ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය දුර දිව යනවා කළ කී දේවල් පමණක්
පසු පස වාගේ දැනෙනවා සෙවණැල්ලක් වගේ......
විටෙකදී නොසිතූ දේ විටෙකදී ළඟා වෙති
එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
අවසානයේදී හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවී පාවී ගිය හැටි මතකයි......
(ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය දුර දිව යනවා කළ කී දේවල් පමණක්
පසු පස වාගේ දැනෙනවා සෙවණැල්ලක් වගේ......///)
Performances of Nidi Nathi Raya
Cover versions, live performances, and reality-show contestant performances of “Nidi Nathi Raya” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nidi Nathi Raya LyricsNidi Nathi Raya Lyrics Englishනිදි නැති රැයනිදි නැති රැය ගීතයේ පද පෙළLyrics With TransliterationSenaka Batagoda SongsSenaka Batagoda LyricsBatagoda Lyrics
