Ananthayata Yanawamai (Sihina Mawannathi) Lyrics by Senaka Batagoda
Ananthayata Yanawamai (Sihina Mawannathi) (අනන්නතයට යනවාමයි (සිහින මවන්නැති)) is a Sinhala song sung by Senaka Batagoda. This page presents the Ananthayata Yanawamai (Sihina Mawannathi) lyrics in Sinhala script (අනන්නතයට යනවාමයි (සිහින මවන්නැති) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananthayata Yanawamai (Sihina Mawannathi) |
|---|---|
| SINGER | Senaka Batagoda |
| LYRICIST | Senaka Batagoda |
| COMPOSER | Senaka Batagoda |
| VIEWS | 86 |
| UPDATED |
Ananthayata Yanawamai (Sihina Mawannathi) Lyrics
Sihina mavanneti ahasa usata taniyama
Lanvenna venna ai samahara dura
Ahena dakina deval kotharam thibunada
Hadata danena deval ai etharam bara
Sira velaa nevathilaa nathinam seemaavaka
Nidahase igililaa yamu eka raenaka........
Saema dema nimaviya hak nimeshayaka
Ehema vunothin monava hitannada
Sihina viman vala kavulu piyan harunama
Anannathayata yanavamai e mohothema
Sira velaa nevathilaa nathinam seemaavaka
Nidahase igililaa yamu eka raenaka........
Sira velaa nevathilaa nathinam seemaavaka
Nidahase igililaa yamu eka raenaka........අනන්නතයට යනවාමයි (සිහින මවන්නැති) ගී පද
සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක........
සෑම දේම නිමවිය හැක නිමේෂයක
එහෙම වුනෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුණම
අනන්නතයට යනවාමයි ඒ මොහොතේම
සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක........
සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක........Related Songs and Tags
Ananthayata Yanawamai (Sihina Mawannathi) LyricsAnanthayata Yanawamai (Sihina Mawannathi) Lyrics Englishඅනන්නතයට යනවාමයි (සිහින මවන්නැති)අනන්නතයට යනවාමයි (සිහින මවන්නැති) ගීතයේ පද පෙළLyrics With TransliterationSenaka Batagoda SongsSenaka Batagoda LyricsBatagoda LyricsSenaka Batagoda ComposerSenaka Batagoda Lyricist