Shilpa Sodin Lyrics by Sunil Edirisinghe
Shilpa Sodin (ශිල්ප සොඳින්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Shilpa Sodin lyrics in Sinhala script (ශිල්ප සොඳින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Shilpa Sodin |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 38 |
| UPDATED |
Shilpa Sodin Lyrics
Shilpa sondin denaganna gihilla numba
Yahathindo Kolompure
Inna nowe miyadenna hitayi mata
Nuba nathi handa man thaniye
Handa awarata dakada nango
Turulu wela inna jodu
Ranchu misaka thaniyenma noyannai
E nuwarata umba kirikodu
Namal suwandak perada wage
Ada naha nowe ela ismaththe
Namal suwadata bambaru adedo
Magathota numba yanena wareශිල්ප සොඳින් ගී පද
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ
හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ
නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ
Performances of Shilpa Sodin
Cover versions, live performances, and reality-show contestant performances of “Shilpa Sodin” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverShilpa Sodin (Female Version) - (ශිල්ප සොදින්) - EDM Version - Sunil Edirisinghe @LukabeatszLuka Beats
▶CoverShilpa Sodin Dana (Cover Song) | ශිල්ප සොඳින් දැන | Dimanka Wellalage | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverශිල්ප සොඳින් Shilpa Sondin Sunil EdirisingheSRI Sindu
▶CoverShilpa Sodin Danaganna Gihin (ශිල්ප සොදින් දැනගන්න ගිහින්) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶CoverShilpa Sodin (Chill Version) - (ශිල්ප සොදින්) - Dholky Version - Sunil EdirisingheEthereal Echoes
▶Coverශිල්ප සොදින් දැන ගන්න| Shilpa Sodin Dana Ganna Gihin Nubasihinaya soya-සිහිනය සොයා
▶CoverShilpa Sodin Dana Ganna Karoke | Era Music Ent | Artist : Sunil Edirisingheඑරා Music Ent
▶CoverShilpa Sondin - New Version (ශිල්ප සොඳින්) - Sunil EdirisingheLanka Hits
▶CoverShilpa Sodin | ශිල්ප සොඳින් - 10th Answer (සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඔබේ රසයට සිදුවන බාධාවට සමාවෙන්න.)Chamika Sirimanna
▶Coverශිල්ප සොඳින් | 8D | Use Headphones | Sunil EdhirisingheSinhala Sindu - සිංහල සිංදු
▶CoverShilpa Sodin | ශිල්ප සොඳින් | Fusion Cover | ZOORYZOORY
▶CoverShilpa Sodin Dana (Cover Song) | ශිල්ප සොඳින් දැන | Naadha Warsha ReggaeNAADHA WARSHA නාද වර්ශා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Shilpa Sodin LyricsShilpa Sodin Lyrics Englishශිල්ප සොඳින්ශිල්ප සොඳින් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
