Dukama Windinnata Lyrics
“Dukama vindinnata duka uhulannata” (දුකම විඳින්නට දුක උහුලන්නට): Dukama Windinnata (දුකම විඳින්නට) lyrics, a Sinhala folk song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Dukama vindinnata, and in Sinhala it is දුකම විඳින්නට ගී පද.
| SONG | Dukama Windinnata |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Dukama Windinnata Lyrics Singlish
Dukama vindinnata duka uhulannata
duken upan daruwo
dukata varam lada mihimavage daruwo
mihithalaye deviyo
Unudiya kahatin dethola thema
ralu kalugal vali sirasa dara
sevanak natiwada ratata sevana di
palanchiye vadina mihithalaye deviyo
Dukama vidinnata ....
Unu vali ginne pelunu depa
malin gadin puda di bathi pa
pin laba gannata sadew pelin pela
apa rakina deviyo himi pamula vadiyo
Dukama vindinnata ........දුකම විඳින්නට ගී පද
දුකම විඳින්නට දුක උහුලන්නට
දුකෙන් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ
මිහිතලයේ දෙවියෝ //
උණුදිය කහටින් දෙතොල තෙමා
රළු කළුගල් වැලි සිරස දරා
සෙවනක් නැතිවද රටට සෙවන දී
පලංචියේ වඩිනා මිහිතලයේ දෙවියෝ
දුකම විදින්නට ....
උනු වැලි ගින්නේ පැලුණු දෙපා
මලින් ගදින් පුද දී බැති පා
පින් ලැබ ගන්නට සැදෙව් පෙලින් පෙළ
අප රකිනා දෙවියෝ හිමි පාමුල වැඩියෝ
දුකම විඳින්නට ........
Related Songs and Tags
Dukama Windinnata LyricsDukama Windinnata Lyrics Englishදුකම විඳින්නටදුකම විඳින්නට ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics